EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • දෙන්න හරිහමං දෙයක් ඇත්තෙම නැද්ද බං ? :confused:

    තියෙනවා එකක් ග්ලුකෝස් වගේ ඉක්මනින් ශක්තිය නිපදවන දෙයක්
    අනික මම දන්නා තරමට හෝමෝන ..ඒවා ගන්න බැහැ බන් ලේසියෙන් .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පින්වතුනි... මේ වෙසක් මාසයේ මා හට උදව් කර කුසල් රැස් කරගන්න... මට මේ ඉස්මාර්ට් පෝං වලිං හොඳ එක තෝරාගැනීමට උදව් කරන්න... :yes:

    මේ තුන තමයි බැලුවෙ... අලුතින්ම ගන්න.. :rolleyes:

    amsung_i8190_galaxy_s_iii_mini
    http://www.gsmarena.com/samsung_i8190_galaxy_s_iii_mini-5033.php

    amsung_i9070_galaxy_s_advance
    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    samsung_galaxy_s_duos
    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_s7562-4883.php

    ඇස් ටූ එකටත් ආසාවක් තිබෙන නමුදු ගාන වැඩිය... :dull:

    පොඩ්ඩක් හිටහන්කෝ බං s4 ඇවිත් මේවයේ ගණන තව අඩු වෙනකන්...... galaxy_s_iii_mini එකනම් අපරාදයක් ගන්න එක ෆිචර්ස් අඩුයි........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්න හරිහමං දෙයක් ඇත්තෙම නැද්ද බං ? :confused:

    එකනේ බන් මුන් ගණන් උස්සනවා කියන්නේ නැතුව :baffled::oo:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩ්ඩක් හිටහන්කෝ බං s4 ඇවිත් මේවයේ ගණන තව අඩු වෙනකන්...... galaxy_s_iii_mini එකනම් අපරාදයක් ගන්න එක ෆිචර්ස් අඩුයි........

    ඒකත් එහෙමද... :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පින්වතුනි... මේ වෙසක් මාසයේ මා හට උදව් කර කුසල් රැස් කරගන්න... මට මේ ඉස්මාර්ට් පෝං වලිං හොඳ එක තෝරාගැනීමට උදව් කරන්න... :yes:

    මේ තුන තමයි බැලුවෙ... අලුතින්ම ගන්න.. :rolleyes:

    amsung_i9070_galaxy_s_advance
    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    ඇස් ටූ එකටත් ආසාවක් තිබෙන නමුදු ගාන වැඩිය... :dull:

    dual core processor ekak thiyena ekak ganneka hodai
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙනවා එකක් ග්ලුකෝස් වගේ ඉක්මනින් ශක්තිය නිපදවන දෙයක්
    අනික මම දන්නා තරමට හෝමෝන ..ඒවා ගන්න බැහැ බන් ලේසියෙන් .
    redbull කෑන් 10ක් විතර පෙච්වොත් හරි යයිද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    redbull කෑන් 10ක් විතර පෙච්වොත් හරි යයිද ?

    දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......

    මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්‍රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........ :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැයි අග වගේ වෙනකන් ඉමු...... එතකොට s4 මෙහෙ විකිනෙනකොට අරවා තව ගණන බහිනවනේ......

    බලමුකො එහෙනම් ඉවසලා... තව ටික දවසනෙ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තියෙනවා එකක් ග්ලුකෝස් වගේ ඉක්මනින් ශක්තිය නිපදවන දෙයක්
    අනික මම දන්නා තරමට හෝමෝන ..ඒවා ගන්න බැහැ බන් ලේසියෙන් .

    කියපන් දන්න උලව්ව :frown:
     
    kingdewi

    Well-known member
  • දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......

    මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්‍රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........ :rofl::rofl:

    dedunuge trick eka :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......

    මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්‍රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........ :rofl::rofl:

    තොගෙ පු*ට තමා පෙට්‍රෝල් ටිකක් දාන්න ඕන :frown:
     
    Status
    Not open for further replies.