EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......

    මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්‍රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........ :rofl::rofl:

    dedunuge trick eka :P
    :rofl: :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටද බං උඹලා මේ එක එක ඒවා පොවන්න හදන්නෙ..? :rolleyes:
    තරියාගෙ එකෙක් මැරතන් දුවනවාලු. ඌට තමයි ඔය..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියන්නෙ අද වගෙ දවසක රෑ තමයි උඹව අනාතවෙලා තියෙන්නෙ :baffled:
    :rofl:

    නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ :angry:
    මොනවද ඩිලිවරි කරන්නෙ?:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව්, උඹ දන්නවනම් ඒවා ගැන මට පීඑම් එකක් දාපන් බලන්න

    මේ උඹ ඔය හැම IM එකක්ම දාගෙන ඉන්නෙ යකෝ උඹට වෙන වැඩ නැද්ද චැට් කරන එකට අමතරව... :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔව්, උඹ දන්නවනම් ඒවා ගැන මට පීඑම් එකක් දාපන් බලන්න

    මට වඩා උබම දන්නවා ඇතිනෙ උබට තියෙන එවා මගෙ පුක කහන්නෙ නැහැ උබෙ ෆෙක් හොය හොය උබට පි ඇම් කරන්න තරම්:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද හොට්ටෝ ? මම මේ කෙලින් හිටගන්න බැරුව ඉන්නවා .. උඹ මැරතන් එකක් ගැන කථා කරනවා :angry:



    ඒ වගේ ;)

    කෙලින් හිටගන්න බැරි නිසා වෙන්නැති ඔය උත්තේජක හොයන්නෙ... :P

    එයාද..? ඒත් පුදුමයි තාම සුපුරුදු ගති මතුවෙලා නැති එක ගැන... :oo:
     
    Status
    Not open for further replies.