දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......
මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........![]()
dedunuge trick eka![]()

දවසට උපරිම කෑන් දෙකයිලු හොඳ....... අර blu එකේනං ගහලම තියෙනවා.......
මේ කොසා මාමේ කොහොමද දුවන්න කලින් පු*ට පෙට්රෝල් ටිකක් ගෑවානම්........ නවතින්නේ ආයේ හඳේ........![]()
dedunuge trick eka![]()

වැස්ස පෑව්වෝ........ මම ගියෝ........ ගුඩ් නයිට් තොපිලා ඔක්කොටම........

තරියාගෙ එකෙක් මැරතන් දුවනවාලු. ඌට තමයි ඔය..කාටද බං උඹලා මේ එක එක ඒවා පොවන්න හදන්නෙ..?![]()
ඒ කියන්නෙ අද වගෙ දවසක රෑ තමයි උඹව අනාතවෙලා තියෙන්නෙ![]()

මොනවද ඩිලිවරි කරන්නෙ?නොදකින් උඹ කිව්වා වගේ බෝට්ටු අරන් යන්න උනේ ... සපත්තු දෙක චොර චොර ගානවා එපා උනා ..රෙපාත් නෑ අද උගේ ගෙවල් මාරු කරන නිසා ..ඇසිස්ටන්ට් රෙපෙක් එක්ක බුදු කට්ටක් කෑවේ![]()

මොනවද ඩිලිවරි කරන්නෙ?![]()
උබට තියෙන ෆෙක් ද?
ඌ ගාව ඉන්න ඔක්කොම උන් මැරතන් දුවන්නෙ නැතුව ඇති..![]()

ඔව් ඔව්, උඹ දන්නවනම් ඒවා ගැන මට පීඑම් එකක් දාපන් බලන්නමොනවද ෆෙක් ගැන කිවුවෙ?උබට තියෙන ෆෙක් ද?
![]()
ඔව් ඔව්, උඹ දන්නවනම් ඒවා ගැන මට පීඑම් එකක් දාපන් බලන්න

ඔව් ඔව්, උඹ දන්නවනම් ඒවා ගැන මට පීඑම් එකක් දාපන් බලන්න

ඇත්ත කියපං.. උඹ නේද දුවන්නේ..?![]()

මේ එයාද...?![]()

පිස්සුද හොට්ටෝ ? මම මේ කෙලින් හිටගන්න බැරුව ඉන්නවා .. උඹ මැරතන් එකක් ගැන කථා කරනවා
ඒ වගේ![]()