වෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත.
ඉනක් උසට වතුරය..........
ආහ්චර්ය පෙනේ..............![]()

වෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත.
ඉනක් උසට වතුරය..........
ආහ්චර්ය පෙනේ..............![]()

නොදනිමි මා තවමත් ගෙදරය![]()

මේ අර ස්පිඩෝමීටරේ කවියාගේ නෝනට කියල කරගන්න පුලුවන් වෙයිද........?![]()

ඉස්තුති කරොත් නරකද වැස්සට කාලෙකින් පිහිනීමට අවස්ථාවක් ලබාදුන්නට.........![]()

moko umbata bari da ?![]()
උඹ ඉස්තුති කරපන් කාලෙකින් නා ගත්තට![]()


දෙයියනේ කියලා මමනම් නෑවේ නෑ යකෝ..... ඊයේ හවස වැස්ස පායපු ගමන් මම සුටුස් ගාලා ගෙදරට මාරු.......
මේ අර යාලුවෙක් ළඟ තියෙනවයි කියපු රට ඉඳං ගෙනාපු S2 එක දුන්නද....... පුලුවන්නම් අර කවියට එකක් සෙට් කරලා දෙන්නකෝ......
කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා 
පොර හොයන්නේ 35 ට...දෙයියනේ කියලා මමනම් නෑවේ නෑ යකෝ..... ඊයේ හවස වැස්ස පායපු ගමන් මම සුටුස් ගාලා ගෙදරට මාරු.......
මේ අර යාලුවෙක් ළඟ තියෙනවයි කියපු රට ඉඳං ගෙනාපු S2 එක දුන්නද....... පුලුවන්නම් අර කවියට එකක් සෙට් කරලා දෙන්නකෝ......

ඇයි දැන් 40 ට සෙට් කරලා දෙන්නම් කිව්වා නේද....
නෑ නේහ්.....එසේ නම් වෙල් යයත් යට විය යුතුයි නේ ?![]()

ඒක දීලා ... මගේ එක දෙනවා තාම වොරන්ටි හැව්කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා
![]()
සන්ජියට වික්කත් එච්චර තමා...ඒක දීලා ... මගේ එක දෙනවා තාම වොරන්ටි හැව්කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා
![]()


පුතා ඒ ඉස්සර ලයිෆ් ටයිමර් බැලුවේ....කීයකට දෙන්නේ.......? හැබැයි රත්නේගේ එකට වඩා ඕක පට්ට...... කොච්චර පට්ට ගසා ඇතිද...... මේ ඇත්තටම ඕවයේ අර නොකියා වල වගේ ලයිෆ් ටයිමර් නෑනේ නේ......


පොර හොයන්නේ 35 ට...ඇයි දැන් 40 ට සෙට් කරලා දෙන්නම් කිව්වා නේද....
![]()
