EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත.
    ඉනක් උසට වතුරය..........:baffled:

    ආහ්චර්ය පෙනේ..............:rofl:

    එසේ නම් වෙල් යයත් යට විය යුතුයි නේ ? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත.
    ඉනක් උසට වතුරය..........:baffled:

    ආහ්චර්ය පෙනේ..............:rofl:

    ඉස්තුති කරොත් නරකද වැස්සට කාලෙකින් පිහිනීමට අවස්ථාවක් ලබාදුන්නට......... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්තුති කරොත් නරකද වැස්සට කාලෙකින් පිහිනීමට අවස්ථාවක් ලබාදුන්නට......... :rolleyes:

    උඹ ඉස්තුති කරපන් කාලෙකින් නා ගත්තට :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ඉස්තුති කරපන් කාලෙකින් නා ගත්තට :P

    දෙයියනේ කියලා මමනම් නෑවේ නෑ යකෝ..... ඊයේ හවස වැස්ස පායපු ගමන් මම සුටුස්‌ ගාලා ගෙදරට මාරු....... :cool:;)

    මේ අර යාලුවෙක් ළඟ තියෙනවයි කියපු රට ඉඳං ගෙනාපු S2 එක දුන්නද....... පුලුවන්නම් අර කවියට එකක් සෙට් කරලා දෙන්නකෝ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙයියනේ කියලා මමනම් නෑවේ නෑ යකෝ..... ඊයේ හවස වැස්ස පායපු ගමන් මම සුටුස්‌ ගාලා ගෙදරට මාරු....... :cool:;)

    මේ අර යාලුවෙක් ළඟ තියෙනවයි කියපු රට ඉඳං ගෙනාපු S2 එක දුන්නද....... පුලුවන්නම් අර කවියට එකක් සෙට් කරලා දෙන්නකෝ......

    ඒක දීලා ... මගේ එක දෙනවා තාම වොරන්ටි හැව් :P කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    පොර හොයන්නේ 35 ට...:yes::yes: ඇයි දැන් 40 ට සෙට් කරලා දෙන්නම් කිව්වා නේද....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේ නම් වෙල් යයත් යට විය යුතුයි නේ ? :confused:
    නෑ නේහ්.....
    ඊයෙ යද්දී ඒ හරියෙන් වතුර බැස ගොස් ය.
    අතන අම්බානක් වතුරය.....බිරිද ගේ මහ ගෙදර වාහනය දමා පාලම අසලට පයින් ගොස් සපත්තු ගලවා වතුරේ පීනා එතෙරට ගියෙමි............:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක දීලා ... මගේ එක දෙනවා තාම වොරන්ටි හැව් :P කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා :angry:

    කීයකට දෙන්නේ.......? හැබැයි රත්නේගේ එකට වඩා ඕක පට්ට...... කොච්චර පට්ට ගසා ඇතිද...... මේ ඇත්තටම ඕවයේ අර නොකියා වල වගේ ලයිෆ් ටයිමර් නෑනේ නේ......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක දීලා ... මගේ එක දෙනවා තාම වොරන්ටි හැව් :P කවියට බඩු විකුණනවට වඩා හොඳා ලිඳේ පනිනවා :angry:
    සන්ජියට වික්කත් එච්චර තමා...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කීයකට දෙන්නේ.......? හැබැයි රත්නේගේ එකට වඩා ඕක පට්ට...... කොච්චර පට්ට ගසා ඇතිද...... මේ ඇත්තටම ඕවයේ අර නොකියා වල වගේ ලයිෆ් ටයිමර් නෑනේ නේ......
    පුතා ඒ ඉස්සර ලයිෆ් ටයිමර් බැලුවේ....:yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොර හොයන්නේ 35 ට...:yes::yes: ඇයි දැන් 40 ට සෙට් කරලා දෙන්නම් කිව්වා නේද....:rolleyes:

    ඒ මට වැරදිලා බං....... මම මැගසින් එකේ දැක්කේ ඒ වගේ....... උඹ ගන්න ගිය වැඩේ මොකෝ......?

    මේ එක නෙවෙයි අර එදා පෙරලාගේ බන ගෙදර යද්දී දැකපු ත්‍රිවිල් එකේ ෆොටෝ එක දාපන්කෝ...... ;)
     
    Status
    Not open for further replies.