EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජර්බරාස්.... අපි දෙන්නෙ රුපියල් 22 ගානෙ (තොග) .. පිටින් ගන්න පුලුවන් 35,40 ට විතර..
    මල් ද, පැලද...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ... :yes: ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි ! :yes:

    සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......

    එහෙනම් කමක් නෑ .. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled: උඹල වගේ පොඩි හුජ්ජ කොල්ලන්ට මොන ලොකු ටෝක්ද? :baffled::baffled:

    ඒක තමා හෙට අනිද්දා පැකිං කලාවත් නැති අයිටම් එකක් එක්ක වලකජ්ජ ගහන්න හදන නාකි එවුන් එක්ක කතා කරන්න යනවට මට හොඳ වැඩේ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ... :yes: ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි ! :yes:
    මලා, උඹ වගකීමෙන් නේද කියන්නේ....:rolleyes:
    ඒවායේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න බැරිද.:baffled:
    අපෝ, එහෙනම් එපා කියනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dath kimbulage aluthma card eka work in progrss:rofl:

    MV5BMzg2MjAwNTc5M15BMl5BanBnXkFtZTcwMTkxMDUzMQ@@._V1_SY317_CR4,0,214,317_.jpg

    kosandlop
    user_online.gif

    Junior Member

    Last Activity: Today 10:50 AM
    Current Activity: Private Messaging :rofl:
    මේ දෙකම එකාගේ. අපිට බබා පාට් එක දානව.:frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනුන්ගෙ නම් වලින් ෆේක් හදන්න කැසිල්ලක් නෑ කොකටුවො:P
    එතකොට උඹට කහන හින්දද අනුන්ගේ නම් වල එව්වා ප්‍රොමෝට් කරන්නේ...:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඔය කොරියාවට විතරක් ගහන මොඩල්. ඕවා අරන් ඉල්ලන් කන්න වෙන්නෙ.
    ලබන ඉරිදා වැඩේ කන්ෆර්ම්ඩ්ද ? අරූ බෝඩ් ලෑල්ල එදා වෙනකොට ලෑස්ති කරනවාද ?

    අයියෝ මම නෙවෙයි දෙයියනේ ගන්නේ මිණියා මිණියා අර මිනිපුරේ ඉන්න මිණියා........ ගන්නවා කිව්වට ඒක නිකන්ලු හම්බෙන්නේ මිණියට උගේ මල්ලි කෙනෙක්ගෙන්..... ඉතින් නිකං හම්බෙන එකේ අඩුපාඩු බලන්නේ මොකටද.......

    ඌට කිව්වා මම ඉරිදා වෙන කිසි වැඩක්, ගමනක් දාගන්නේ නෑ කියලා.... බලමුකෝ ඉතිං මු මොකද කියන්නේ කියලා...... බෝඩ් එකට හෙන ගැහැව්වත් කමක් නෑ එදාට මුට bbq ඒක සෙට් වෙනවනම්........ :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ... :yes: ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි ! :yes:
    Asian region එකට Samsung phone ගහන්නේ vietnam වල...ඒක නිසා Made in Vietnam by Samsung කියන ෆෝන් අවුලක් නැත...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......
    හම්බවෙන්නේ නිකන්, ඒත් ඒක ගත්තොත් මටත් මිනිහගෙන් සල්ලි ගන්න බෑ. එයාගේ වැඩේට.;)
    ඔය කියන විදියට ඉල්ලගෙන කන්න ඕනි නෑ....
     
    Status
    Not open for further replies.