මල් ද, පැලද...ජර්බරාස්.... අපි දෙන්නෙ රුපියල් 22 ගානෙ (තොග) .. පිටින් ගන්න පුලුවන් 35,40 ට විතර..
මල් ද, පැලද...ජර්බරාස්.... අපි දෙන්නෙ රුපියල් 22 ගානෙ (තොග) .. පිටින් ගන්න පුලුවන් 35,40 ට විතර..
කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ...ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි !
![]()
සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......

උඹල වගේ පොඩි හුජ්ජ කොල්ලන්ට මොන ලොකු ටෝක්ද?
![]()

මොකෝ බැරි ජුන්ඩේ මුන්ඩේ නැත්තන් පුන්ඩ මුන්ඩේ උඹ කියල කියත හැකි![]()


මලා, උඹ වගකීමෙන් නේද කියන්නේ....කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ...ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි !
![]()


dath kimbulage aluthma card eka work in progrss
![]()
මේ දෙකම එකාගේ. අපිට බබා පාට් එක දානව.kosandlop![]()
Junior Member
Last Activity: Today 10:50 AM
Current Activity: Private Messaging![]()

එතකොට උඹට කහන හින්දද අනුන්ගේ නම් වල එව්වා ප්‍රොමෝට් කරන්නේ...අනුන්ගෙ නම් වලින් ෆේක් හදන්න කැසිල්ලක් නෑ කොකටුවො![]()


යකෝ ඔය කොරියාවට විතරක් ගහන මොඩල්. ඕවා අරන් ඉල්ලන් කන්න වෙන්නෙ.
ලබන ඉරිදා වැඩේ කන්ෆර්ම්ඩ්ද ? අරූ බෝඩ් ලෑල්ල එදා වෙනකොට ලෑස්ති කරනවාද ?

කොහොමත් ගාන 30 තමා...ඔහොම කියන්න එපා, කේවල් කරපන්....
මතක නැද්ද උඹේ ලැපට කියපුව.![]()


paduwe athal ekak ganna diyanko banඑතකොට උඹට කහන හින්දද අනුන්ගේ නම් වල එව්වා ප්‍රොමෝට් කරන්නේ...![]()

meka witharada ban![]()
Asian region එකට Samsung phone ගහන්නේ vietnam වල...ඒක නිසා Made in Vietnam by Samsung කියන ෆෝන් අවුලක් නැත...කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ...ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි !
![]()


හම්බවෙන්නේ නිකන්, ඒත් ඒක ගත්තොත් මටත් මිනිහගෙන් සල්ලි ගන්න බෑ. එයාගේ වැඩේට.සල්ලි දීල ගන්නවානම් අනිවා ඩෙෆා ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් තමා ගන්න ඕනේ..... ඒත් මේක මිණියට නිකන්ලුනේ හම්බෙන්නේ......
