EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
    පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................

    Okata ingirisiyen kiyanne illan fuke marmite gaa ganeema kiyala ban :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සැකසහිත නම් ඒ පිලිබඳ කරුනු අදාල බලධාරියාගෙන් විමසා දැන ගත යුතුය, එසේ නැති මුඛ දෙකම වසාගෙන සිටීම සුදුසුයි:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    GT ට කියලා සම්මානයක් ඉල්ලගන්න ඕනේ මේ MC එකට වැඩිම ෆෙක්‌ පිම්පියෝ ගානක් එක්ක හැප්පෙනවට.......

    :rofl: දැක්කනේ උදේ ආව හිපාටුවා නෝන්ඩි වෙලා ගිය හැටි...... :rofl: කරුමෙට උගේ යාළු හොට්ටෙක් මෙතන රෙනවා මම දැක්කා...... බල්ලෙකුට උනත්, ශරීර කෘත‍ය කරනකොට, ගල් ගහන එක හරි නැති නිසා ගණන් ගත්තේ නෑ මම...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තට ම මොකද බං හේතුව........
    මුං හැප්පෙන්න එන්නෙම එම්සී සාමාජිකයො එක්ක.......

    මන්ද මානසික ද? ලොන්ත මානසික ද?

    :oo: මම හිතන්නේ දෙකම..... ඔක්කොටම වඩා කොන්ද පණ නැති කම........ කරුමෙට, මේ බල්ලෝ බුරන්නේ කන්දට, කන්ද කඩාගෙන වැටෙයි කියලා හිතලා මුන්ගේ බිරුම් වලට...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැක්කනේ උදේ ආව හිපාටුවා නෝන්ඩි වෙලා ගිය හැටි...... :rofl: කරුමෙට උගේ යාළු හොට්ටෙක් මෙතන රෙනවා මම දැක්කා...... බල්ලෙකුට උනත්, ශරීර කෘත‍ය කරනකොට, ගල් ගහන එක හරි නැති නිසා ගණන් ගත්තේ නෑ මම...... :D

    උඹත් නොසෑහෙන්න දියුණු වෙලානේ බං...... :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
    පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................
    දෙකම ඇස් පනාපිටම ඔප්පුවී ඇති බව පැහැදිලිය. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම හඳුනා නොගත් රෝගයකින් පෙලෙන එවුන් තමා මේ අපිත් එක්ක හැප්පෙන්නේ උන්ගේ කොඳු ඇට පෙලේ ශක්තිය බලන්න....... අන්තිමේ කොඳු ඇට ටික ඇටෙන් ඇටේ ඇහිඳ ඇහිඳ තමා දුවන්නේ.......

    :rofl: :lol: දැක්කනේ උදේ ආව එකාගේ වෝල් එක....... විනාසයි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය දෙකම වෙන්න ඇති.. නැත්තං ඔය ගං කබරයෙක්ව වෙන ත්රෙඩ් එකක හරි මේකෙම හරි නෝන්ඩි කරලා දැම්මාම උන් ඔයවිදියට තමයි එන්නෙ රිටන් එක දෙන්න.

    :yes: එදා ත්‍රෙඩ් එකක් කිඹුලා රිප්ලයි එකක් දානකම් ඉදලා ක්ලෝස් කරපු දුකටත් අඩනවා සමහරක්..... :lol:
     
    Status
    Not open for further replies.