කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................
Okata ingirisiyen kiyanne illan fuke marmite gaa ganeema kiyala ban

කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................

ඕව පාළි හෝ සංස්කෘත නොවේ...........
ඕවට කියන්නේ මාගන්ධීය අපභ්රංස කියාය...........![]()

Okata ingirisiyen kiyanne illan fuke marmite gaa ganeema kiyala ban![]()

GT ට කියලා සම්මානයක් ඉල්ලගන්න ඕනේ මේ MC එකට වැඩිම ෆෙක් පිම්පියෝ ගානක් එක්ක හැප්පෙනවට.......
දැක්කනේ උදේ ආව හිපාටුවා නෝන්ඩි වෙලා ගිය හැටි......
කරුමෙට උගේ යාළු හොට්ටෙක් මෙතන රෙනවා මම දැක්කා...... බල්ලෙකුට උනත්, ශරීර කෘතය කරනකොට, ගල් ගහන එක හරි නැති නිසා ගණන් ගත්තේ නෑ මම...... 
BBQ eke thathwe keseda ?
ඇත්තට ම මොකද බං හේතුව........
මුං හැප්පෙන්න එන්නෙම එම්සී සාමාජිකයො එක්ක.......
මන්ද මානසික ද? ලොන්ත මානසික ද?
මම හිතන්නේ දෙකම..... ඔක්කොටම වඩා කොන්ද පණ නැති කම........ කරුමෙට, මේ බල්ලෝ බුරන්නේ කන්දට, කන්ද කඩාගෙන වැටෙයි කියලා හිතලා මුන්ගේ බිරුම් වලට...... 
දැක්කනේ උදේ ආව හිපාටුවා නෝන්ඩි වෙලා ගිය හැටි......
කරුමෙට උගේ යාළු හොට්ටෙක් මෙතන රෙනවා මම දැක්කා...... බල්ලෙකුට උනත්, ශරීර කෘතය කරනකොට, ගල් ගහන එක හරි නැති නිසා ගණන් ගත්තේ නෑ මම......
![]()

දෙකම ඇස් පනාපිටම ඔප්පුවී ඇති බව පැහැදිලිය.කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................

බස් හොට්ටා එකටනං ඒක පයින් බෝඩ් ඒක කෙසේ වෙතත්.......
තාම හඳුනා නොගත් රෝගයකින් පෙලෙන එවුන් තමා මේ අපිත් එක්ක හැප්පෙන්නේ උන්ගේ කොඳු ඇට පෙලේ ශක්තිය බලන්න....... අන්තිමේ කොඳු ඇට ටික ඇටෙන් ඇටේ ඇහිඳ ඇහිඳ තමා දුවන්නේ.......
දැක්කනේ උදේ ආව එකාගේ වෝල් එක....... විනාසයි...... 
ඔය දෙකම වෙන්න ඇති.. නැත්තං ඔය ගං කබරයෙක්ව වෙන ත්රෙඩ් එකක හරි මේකෙම හරි නෝන්ඩි කරලා දැම්මාම උන් ඔයවිදියට තමයි එන්නෙ රිටන් එක දෙන්න.
එදා ත්රෙඩ් එකක් කිඹුලා රිප්ලයි එකක් දානකම් ඉදලා ක්ලෝස් කරපු දුකටත් අඩනවා සමහරක්..... 
බාබකිව් පමණි......දැනට එකෙක්ව බාබකිව් කරනවා............![]()