ඒ මොකක්ද ඒ සීන් එක ?ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං
![]()

උබලට කෙන්ති ගියාම තරහා ගියාම පරන කොන්තර එවා මෙවා ඔක්කොම මතක තියන් ඉදලාඋඹ ඉතින් කොහොමත් කොටවන්නා නේ බන්,
ඕක අමුතුවෙන් කියන්න ඕනද?![]()
අපි උබලා රණ්ඩු වෙනකොට
තරියෝ ඔන්න බලාගනින් හොඳට :
මම එනවා පවුල සමගම.
![]()
අෆොයි 
Uru-raj samagada?![]()
මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........![]()

තරියා පිහි අමෝරගෙන ඌරා පස්සෙන් පන්නවාද ?![]()


කවුපියා සමගද...![]()
ඌත් ආවෝ 
උඹලා එකතුවෙලා ඌරෙකුට වැඩක් දුන්නා කියලා ආරංචියක් ආවා..![]()
KFC පෝක් 
ඒ මොකක්ද ඒ සීන් එක ?![]()
ප්රධාන ලාම්පු අකර්මන්ය විය 
නෑ ඕක ඇවිත් කියවන්නෙ නැතැයි.උබලට කෙන්ති ගියාම තරහා ගියාම පරන කොන්තර එවා මෙවා ඔක්කොම මතක තියන් ඉදලා
තරහා කාරයා නැති වෙලාවට කුනුහරපෙන් බනින්න හොදයිඅපි උබලා රණ්ඩු වෙනකොට
පොඩි මස් කට්ටක් උබලට දිලා උබලා බුරනවා බලල ආතල් එකක් ගන්න එක වැර්දි ලොල්
කොටවනවා කියන්නෙ එකටද?![]()




ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං
![]()
මට වෙරි හිඳුනා
හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි 
ඈ ? උන් නම වෙනස් කරලාද KFP හැටියට ?අහපන්කෝ ඒ ඌරගේ රහ යුරාජයගේ මැනාගෙන්KFC පෝක්
![]()

උඹේ බයික් එකේද ?ප්රධාන ලාම්පු අකර්මන්ය විය
අම්මපා
![]()

අම්මප ඔව් බන්මට වෙරි හිඳුනා
හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි
![]()

අවුලක් නෑ.. සියල්ලෝ සතුටින් විසිර ගියා නෙහ් 



මං කිව්වේ ප්රධාන ලාම්පු කියලා..උඹේ බයික් එකේද ?


බොංගෝවෙද ලයිට් ගියේ ?අම්මප ඔව් බන්මට වෙරි හිඳුනා
හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි
![]()
ඈ ? උන් නම වෙනස් කරලාද KFP හැටියට ?![]()
ෆට්ට රහයි බන් 

මේ මල්ලෝ උඹ ඌරෙක් පත බාවල හදලා අපිට ආරාධනා කරහන් හොඳේ ?![]()
දැං නං නොකර ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි කියන්නං.. හැබැයි අද හදලා තිබ්බ විදිහට නෙවෙයි... අපේ අම්මා හදන විදිහට හොදේ 
බොංගෝවෙද ලයිට් ගියේ ?

ලයිට් දෙක තියන බයික් ඔය තියෙන්නෙ..අවුලක් නෑ.. සියල්ලෝ සතුටින් විසිර ගියා නෙහ්
අඩේ මරු ඌරා බං![]()
මං කිව්වේ ප්රධාන ලාම්පු කියලා..
![]()
දැං නං නොකර ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි කියන්නං.. හැබැයි අද හදලා තිබ්බ විදිහට නෙවෙයි... අපේ අම්මා හදන විදිහට හොදේ
![]()

