EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( රිදුනා සහෝ.......
    මරණය පෙනී පෙනී ඉන්න මට ද උඹ ඒ කිව්වේ...........

    සීතල පිහි තලය මගේ පිට දිගේ කිදෙන විට මම උඹව සිහි කරන්නම්.....:(

    දැන් වෙඩි තියලා නෙමෙයිද මරන්නෙ..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( රිදුනා සහෝ.......
    මරණය පෙනී පෙනී ඉන්න මට ද උඹ ඒ කිව්වේ...........

    සීතල පිහි තලය මගේ පිට දිගේ කිදෙන විට මම උඹව සිහි කරන්නම්.....:(
    වැඩ දන්නෙ නැතිම එකා...:P
    මරණය පෙනි පෙනි කිව්වෙ ඔය දොර ලග ඌ ඉන්නවද උඹ එනකං.. :dull::baffled:
    ඕකේ... එහෙනං අර ලක්ස 80 ගානක මෙව්වා ‍එකේ පිහිය දාලා ටිකකින් ගන්න කියාපං..
    ලැජ්ජයි නෙහ්.. ඒකෙන් මැරුනෙ නැත්තං විසබීජ ගිහිං ඉස්පිරිතා‍ලෙ යන්න උනාම :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාරී ඩබල සෙට වෙලා කියලා කිව්වා නෙද ? තව ටිකකින් විමර්ශන පාලිකාව උඹව කැඳවයිද දන්නෑ.. :P

    උඹව පාවලා දුන්නා කියන්නෙ මට ඇඩ්‍රස්ම නෑ... සදුදට ඔෆිස් යනවට වඩා හොදයි කෝච්චි පාරක් දිගේ හෑන්ඩ් ෆ්‍රී එක ගහං යන එක :baffled:

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙටයි මැනාටයි බෝඩ් එකේ ප්‍රින්ට් එක දාගන්න තමයි වෙලාවක් නැත්තේ....:baffled::frown:

    ඒක ගැන නම් කතා කොට වැඩක් නැත......:dull::dull::dull::dull::dull::dull::dull:
    බෝතලේ කිවුවොත් ඕක්කොම යටයි...............:dull::dull::dull::dull::dull::dull:

    :oo: ද.නෑ.දැ.නෑ. :baffled::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආතල් කිතල් දෙල් පොල් ලේ රට දෙල් ය
    එම් සී එකේ මේ ජීවිතෙ ක්‍රිමිනෙල් .....ය:baffled::baffled::baffled::baffled::baffled:
    කොයි ‍එක තැලුවමුත් වෙනවා නොවෙද පැනී...:rofl:
    හතුරෙකුට වත් නොපැතූ දේ මොහුට උනී... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( රිදුනා සහෝ.......
    මරණය පෙනී පෙනී ඉන්න මට ද උඹ ඒ කිව්වේ...........

    සීතල පිහි තලය මගේ පිට දිගේ කිදෙන විට මම උඹව සිහි කරන්නම්.....:(

    :rofl: සහෝ .. සහෝ ... ඉරොෂාන් සහෝ ! :rofl:
     
    Status
    Not open for further replies.