EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌටත් දැන් අපෙ සස් අයිය :love: වගේ ෆෙමස් වෙන්න ඕන වෙලාලු :cool:
    ඒක තමා...
    එහෙම තියෙද්දිත් ඔය ලොන්ත කොකටුවා ෂෝ එක කරන්නේ නෑ නේ.......
    ඌ ෂෝ නොකරම ජනප්‍රිය වෙන්න හදන්නේ......නැද්ද????
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........:dull:
    තරියා‌ පිහි අමෝරගෙන ඌරා පස්සෙන් පන්නවාද ? :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........:dull:
    රත්නෙටයි මැනාටයි බෝඩ් එකේ ප්‍රින්ට් එක දාගන්න තමයි වෙලාවක් නැත්තේ....:baffled::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම තේරුනේ නෑ :oo:
    දැං සසයි කිඹුළයි එකම කාලෙ වගේ නේ රේඩියෝවට එන්ටර් වුනේ......
    සසා තිම කට්ට කාගෙන කරනව නේ...ඌ ජනප්‍රිය ඒ නිසා නේ.......
    සසාගේ ජනප්‍රියතාවය නිසා නේ කිඹුළා අයින් වුනේ.........:dull::dull::dull:
    දැං කිඹුළ ට්‍රයි කරන්නේ ෂෝ කරන්නේ නැතුව ජනප්‍රිය වෙන්න...තේරුණා ද?

    ඔන්න ඔහොමයි කිඹුළා ගැන මඩ ගහන ලොන්තයෝ කියන්නේ............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නෙටයි මැනාටයි බෝඩ් එකේ ප්‍රින්ට් එක දාගන්න තමයි වෙලාවක් නැත්තේ....:baffled::frown:
    ඒක ගැන නම් කතා කොට වැඩක් නැත......:dull::dull::dull::dull::dull::dull::dull:
    බෝතලේ කිවුවොත් ඕක්කොම යටයි...............:dull::dull::dull::dull::dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැං සසයි කිඹුළයි එකම කාලෙ වගේ නේ රේඩියෝවට එන්ටර් වුනේ......
    සසා තිම කට්ට කාගෙන කරනව නේ...ඌ ජනප්‍රිය ඒ නිසා නේ.......
    සසාගේ ජනප්‍රියතාවය නිසා නේ කිඹුළා අයින් වුනේ.........:dull::dull::dull:
    දැං කිඹුළ ට්‍රයි කරන්නේ ෂෝ කරන්නේ නැතුව ජනප්‍රිය වෙන්න...තේරුණා ද?

    ඔන්න ඔහොමයි කිඹුළා ගැන මඩ ගහන ලොන්තයෝ කියන්නේ............

    රිදිලා :cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෝ තේරෙන්නෑ ගානව.....
    තේරුම් කරල දුන්නම රිදිලා ගානව.......

    පයිත්තියමා....???????:angry::angry::angry:

    troll_2956879_thumb.jpg
     
    Status
    Not open for further replies.