EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ සිරාවට...? :cool:
    මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10‍x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..? :rolleyes:
    පරණ ටැංකියක් ගෙනියන්න බැරිද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    CIMG0607.JPG

    ඇයි මීට කලින් මිනිස්සු පොල් ගානවා දැකලා නැද්ද...? නිකං වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න... :angry:

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩො පට්ට භාන්ඩයක්නෙ...

    පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා :yes:

    සිරාවටම මේක දැනගත්ත එක හොඳයි... පොඩි උන්ට තෑගි දෙන්න ගියහම හිතාගන්න බෑ මොනවා දෙන්නද කියලා... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම මේක දැනගත්ත එක හොඳයි... පොඩි උන්ට තෑගි දෙන්න ගියහම හිතාගන්න බෑ මොනවා දෙන්නද කියලා... :yes:

    යමක් දෙනවනම් ප්‍රයෝජනවත් දෙයක් දෙන එක හොඳයි බන් :D සෙල්ලම් බඩු දවසයි දෙකයි :dull:

    තාත්තගෙම පුතානේ... :lol:

    :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෝ සිරාවට...? :cool:
    මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10‍x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..? :rolleyes:
    පයිප්ප දෙකක් අරන් හතරට කපන්න. දෙකක් අඩියක් විතර දිගට දෙකක් කොටට. වෑල්ඩින් වැඩ කරන කෙනෙක්ට කියල 2" X 2" පොල්ලක් දාන්න තරමේ අල්ලු හතරක් පාස්ස ගන්න උඩට. පස්සේ මේ හතර කණු හතරක් විදියට හිටවන්න. ඕනිනම් කණුව මුල කොන්ක්‍රීට් කරගන්න. පස්සේ හයි වුණාම දෙකේ දෙකේ පොලු දෙකක් හරහට දාල ටකරන් ටික දාගන්න. තොප්පි ඇන අරන් දෙකේ පොල්ලට වදින විදියට ගහල ටකරන් හයි කරගන්න පුළුවනි. මේක උඹම කරගනින්. නැත්නම් සැහෙන ගානක් යයි. ඕනිනම් ඔතනින් යනකොට ගලවාගෙන යන්නත් පුළුවනි.:rolleyes:
    ටකරන් වෙනුවට අමනෝ දැම්මොත් වැඩේ ලස්සනයි.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලක්ශ 5ක් වත් වෙනවා 20 එකක්... :baffled:
    දැන් ඔය පරණ ටැංකි වලින් ගෙවල් හදන ප්‍රොජෙක්ට් එකක් යනවා නේද ලංකාවෙත්....:rolleyes:
     
    Status
    Not open for further replies.