EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මී...මී.....ටූ.......

    හරියට ම සෙට් වෙන ගාන කියාපල්ලා......
    සැවුලන් සහ සූකර මද්දව අනුභවය ද කරුණාකර දන්වන්න.......
    මොකද සමහර උන් (මා වැනි) සූකර මද්දව අනුභව නොකරන බැවිනි:dull:

    මාහට සුකරයින් ඇලජික් වේ........ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නේගේ මැනා...... ඌ එක්ක තුනාමාරයි :rolleyes:
    සෙද්ද තමා ((c) සංජියා)
    ඌව කවුන්ට් කලොත් 5ක් වෙනවා....:angry:
    අර ලිබර්ටියව කවුන්ට් කලොත් 8ක් වෙනවා.....:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ වුණාට කෑම අතින් ඌ ඩබල් ඩබල්

    එහෙම කාලා හරි ඕකා උස මහත් වෙනවනම් හොඳා අඩුගානේ කෙල්ලෙක් මූ දිහා බලලා මූ ගැන පිලිබඳ සිතක් පහලවෙන්නවත්........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මී...මී.....ටූ.......

    හරියට ම සෙට් වෙන ගාන කියාපල්ලා......
    සැවුලන් සහ සූකර මද්දව අනුභවය ද කරුණාකර දන්වන්න.......
    මොකද සමහර උන් (මා වැනි) සූකර මද්දව අනුභව නොකරන බැවිනි:dull:

    :oo: අපිට සැවුලන් + සූකර, දෙකම ඕනා...... :D ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අපිට සැවුලන් + සූකර, දෙකම ඕනා...... :D ;)

    මේ යකෝ ඔය bbq ඔර්ගනයිස් කරන කිඹුලා හෝ අනිත් කාට වුනත් වැඩි බරක් පටවන්න එපා යකෝ........ එකකින් ශේප් වෙමුකෝ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කාලා හරි ඕකා උස මහත් වෙනවනම් හොඳා අඩුගානේ කෙල්ලෙක් මූ දිහා බලලා මූ ගැන පිලිබඳ සිතක් පහලවෙන්නවත්........ :P

    :rofl: බත්තරමුල්ලෙන් (මැනා බත්තරමුල්ලේ) ජබුක්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: බත්තරමුල්ලෙන් (මැනා බත්තරමුල්ලේ) ජබුක්...... :lol:

    ඕකට කියපිය ෆෝන් ආන්සර් කරන්න කියලා..... ඊයේ තුන හතර පාරක් ගත්තා අර උඹ දුන්නු නම්බරේට ෆෝන් ඒක ඕෆ්....... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යකෝ ඔය bbq ඔර්ගනයිස් කරන කිඹුලා හෝ අනිත් කාට වුනත් වැඩි බරක් පටවන්න එපා යකෝ........ එකකින් ශේප් වෙමුකෝ........

    :oo: හුටා...... ඔව් ඔව් එකක් ඈති...... :D මේ දවස් වල, රුපියලත් වටින කාලේ...... :yes:
     
    Status
    Not open for further replies.