තේ ගහන්න එකක් නැහැලු.... දානවලු ඇගිල්ල![]()
මී...මී.....ටූ.......
හරියට ම සෙට් වෙන ගාන කියාපල්ලා......
සැවුලන් සහ සූකර මද්දව අනුභවය ද කරුණාකර දන්වන්න.......
මොකද සමහර උන් (මා වැනි) සූකර මද්දව අනුභව නොකරන බැවිනි![]()

දැනට එකායි, යුරායි. මමයි ---තුනායි......මාහට සුකරයින් ඇලජික් වේ........![]()
දැනට එකායි, යුරායි. මමයි ---තුනායි......

සෙද්ද තමා ((c) සංජියා)රත්නේගේ මැනා...... ඌ එක්ක තුනාමාරයි![]()

සෙද්ද තමා ((c) සංජියා)
ඌව කවුන්ට් කලොත් 5ක් වෙනවා....
අර ලිබර්ටියව කවුන්ට් කලොත් 8ක් වෙනවා.....![]()
ඒ වුණාට කෑම අතින් ඌ ඩබල් ඩබල්

තේ ගහන්න එකක් නැහැලු.... දානවලු ඇගිල්ල![]()
ඈ..... සංජියත් උඹ වගේ කියලා හිතුවද.....?? 
මී...මී.....ටූ.......
හරියට ම සෙට් වෙන ගාන කියාපල්ලා......
සැවුලන් සහ සූකර මද්දව අනුභවය ද කරුණාකර දන්වන්න.......
මොකද සමහර උන් (මා වැනි) සූකර මද්දව අනුභව නොකරන බැවිනි![]()
අපිට සැවුලන් + සූකර, දෙකම ඕනා......

මම තොට අනන්ත අප්රමාන කියලා ඇති මම උඹ වගේ නෙවෙයි කියලා.......
ජබුක්..... 
ඈ..... සංජියත් උඹ වගේ කියලා හිතුවද.....??
![]()

අපිට සැවුලන් + සූකර, දෙකම ඕනා......
![]()
![]()
මාහට සුකරයින් ඇලජික් වේ........![]()
දැනට එකායි, යුරායි. මමයි ---තුනායි......
මා හට ඈලජික් නැත......

එහෙම කාලා හරි ඕකා උස මහත් වෙනවනම් හොඳා අඩුගානේ කෙල්ලෙක් මූ දිහා බලලා මූ ගැන පිලිබඳ සිතක් පහලවෙන්නවත්........![]()
බත්තරමුල්ලෙන් (මැනා බත්තරමුල්ලේ) ජබුක්...... 
කියලා දීපං බං මෙන්න මේ හොට්ටට..... කොහෙද මම අනන්ත කිව්වා මම ඌ වගේ නෙවේ කියලා.....![]()
කියලා වැඩක් නෑ බං..... 
බත්තරමුල්ලෙන් (මැනා බත්තරමුල්ලේ) ජබුක්......
![]()

මේ යකෝ ඔය bbq ඔර්ගනයිස් කරන කිඹුලා හෝ අනිත් කාට වුනත් වැඩි බරක් පටවන්න එපා යකෝ........ එකකින් ශේප් වෙමුකෝ........
හුටා...... ඔව් ඔව් එකක් ඈති......
මේ දවස් වල, රුපියලත් වටින කාලේ...... 
හුටා...... ඔව් ඔව් එකක් ඈති......
මේ දවස් වල, රුපියලත් වටින කාලේ......
![]()

අන්න උඹේ ටිකිරි මොලේට තේරුනා........