සෝස් තිබේ....හුටා...... ඔව් ඔව් එකක් ඈති......
මේ දවස් වල, රුපියලත් වටින කාලේ......
![]()
ඕන කරන කුළු බඩු තිබේ....
ගල් අගුරු තිබේ....
ග්රිල් එක තිබේ.....
වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
එයට යන වියදම බෙදා ගනිමු.

සෝස් තිබේ....හුටා...... ඔව් ඔව් එකක් ඈති......
මේ දවස් වල, රුපියලත් වටින කාලේ......
![]()

සෝස් තිබේ....
ඕන කරන කුළු බඩු තිබේ....
ගල් අගුරු තිබේ....
ග්රිල් එක තිබේ.....
වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
එයට යන වියදම බෙදා ගනිමු.![]()

දැනට සැවුල් කි3යි සූකර කිලෝවයි

ඔතන තරිය ඉන්නවා........4ක් වෙන්න ඕන ගාන........ඈහ්හ්හ්හ්හ්........ තාම තුන්දෙනයි කිව්වම එතකොට එකාට කිලෝව ගානේද තිබ්බේ........?![]()
ඔතන තරිය ඉන්නවා........4ක් වෙන්න ඕන ගාන........
ඇයි කිලෝවකට වැඩිය කනව ද?

ඕකට කියපිය ෆෝන් ආන්සර් කරන්න කියලා..... ඊයේ තුන හතර පාරක් ගත්තා අර උඹ දුන්නු නම්බරේට ෆෝන් ඒක ඕෆ්.......![]()
ඔෆිස් ෆෝන් නම්බර්ස් ඔෆ් කරන්න බෑ..... 24/7 වැඩ කරන්න ඕනා ඒවා.....
හිටුකෝ ඕකට අමතන්න...... 
ඔෆිස් ෆෝන් නම්බර්ස් ඔෆ් කරන්න බෑ..... 24/7 වැඩ කරන්න ඕනා ඒවා.....
හිටුකෝ ඕකට අමතන්න......
![]()
ඈහ්හ්හ්හ්හ්........ තාම තුන්දෙනයි කිව්වම එතකොට එකාට කිලෝව ගානේද තිබ්බේ........?![]()

අන්න උඹේ ටිකිරි මොලේට තේරුනා........
ටික ටික තේරීගෙන එන්නේ...... සෝස් තිබේ....
ඕන කරන කුළු බඩු තිබේ....
ගල් අගුරු තිබේ....
ග්රිල් එක තිබේ.....
වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
එයට යන වියදම බෙදා ගනිමු.![]()
එල.... එහෙම කරමු..... 
යකෝ අර සන්ජියා මස් කිලෝවක් කන්න![]()

පවු යකෝ.... ආහ්හ් තව දෙයක් මම මේ ඌට ඊයේ අමතන්න හිටියේ හම්බුනාම....... හෙමීට යන්න කියපිය රෝද දෙකක යද්දී...... මූ විද්දා විදිල්ලක් එදා මට හොල්මන් කොල්ල කොහෙද කියලා......
හරි හරි බං..... මම ඕකට අමතන්න යන්නේ නෑ.....
ඔය හොට්ටට මම දවස් ගානක් කිව්වා....... හදන්න බෑ බං......
රෝද දෙකක තියෙන අනතුරු වැඩි බව මේ හොට්ටට තේරෙන්නේ නෑ....... 

ඒක නේන්නම්...... කිලෝවක් කෑවොත් උඹල එකතුවෙලා ඌට සම්මානයක් දීපල්ලා......![]()
මම ඉන්නවා බොලව්......
![]()
දැන් ඉරිදට සෙට් වෙන උන් (බෝඩ් එක ගහන්න) අත උස්සපල්ලා......![]()
![]()

ඔය කෙලිය නම් ගහල හරි හදපන් .
මු දැකල නෑ වගේ බයික් ඇක්සිඩන්ට්![]()
කතා කරලා වැඩක් නෑ බං..... 
වැඩක් නෑ කතාකරලා....... මට යකා එදා.... ගෙදර ගිහිං කෝල් කරලා බනින්න හැදුවම මගේ ළඟ උගේ ඒ තිබුන නම්බරේත් ඕෆ්.......![]()
ආ දැන් වැඩ කරන්නේ ඔෆිශියල් නම්බරේ විතරයි..... 
අනේද කියන්නේ ..ඕකගේ ඇඟේ වත් මස් කිලෝ එකක් තියෙන එකක්ද ?
කොස්වත්තෙන් ජබුක්...... 