EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හුටා...... ඔව් ඔව් එකක් ඈති...... :D මේ දවස් වල, රුපියලත් වටින කාලේ...... :yes:
    සෝස් තිබේ....
    ඕන කරන කුළු බඩු තිබේ....
    ගල් අගුරු තිබේ....
    ග්‍රිල් එක තිබේ.....
    වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
    එයට යන වියදම බෙදා ගනිමු.:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේ එකෙක්ගේ ආච්චිට කිම්බුහුං යව යව ඉන්නේ....... බලපන් මේ උගේ වැඩ නිසා මේ වහින දවසෙ මට වැඩකට ගිහින් එන්න වෙලානේ...... ෂික්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෝස් තිබේ....
    ඕන කරන කුළු බඩු තිබේ....
    ගල් අගුරු තිබේ....
    ග්‍රිල් එක තිබේ.....
    වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
    එයට යන වියදම බෙදා ගනිමු.:cool:

    අදහස පංකාදුයි........ :cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්හ්හ්හ්හ්........ තාම තුන්දෙනයි කිව්වම එතකොට එකාට කිලෝව ගානේද තිබ්බේ........? :oo:
    ඔතන තරිය ඉන්නවා........4ක් වෙන්න ඕන ගාන........
    ඇයි කිලෝවකට වැඩිය කනව ද?
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔතන තරිය ඉන්නවා........4ක් වෙන්න ඕන ගාන........
    ඇයි කිලෝවකට වැඩිය කනව ද?

    ආහ්හ් සූකර කිලෝව තරිස් ට......... හම්මෝ මම කිලෝවකට වඩා කෑවොත් මට සම්මානයක් දීපං......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට කියපිය ෆෝන් ආන්සර් කරන්න කියලා..... ඊයේ තුන හතර පාරක් ගත්තා අර උඹ දුන්නු නම්බරේට ෆෝන් ඒක ඕෆ්....... :frown:

    :frown: ඔෆිස් ෆෝන් නම්බර්ස් ඔෆ් කරන්න බෑ..... 24/7 වැඩ කරන්න ඕනා ඒවා..... :P හිටුකෝ ඕකට අමතන්න...... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඔෆිස් ෆෝන් නම්බර්ස් ඔෆ් කරන්න බෑ..... 24/7 වැඩ කරන්න ඕනා ඒවා..... :P හිටුකෝ ඕකට අමතන්න...... :rofl:

    පවු යකෝ.... ආහ්හ් තව දෙයක් මම මේ ඌට ඊයේ අමතන්න හිටියේ හම්බුනාම....... හෙමීට යන්න කියපිය රෝද දෙකක යද්දී...... මූ විද්දා විදිල්ලක් එදා මට හොල්මන් කොල්ල කොහෙද කියලා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes::yes: අන්න උඹේ ටිකිරි මොලේට තේරුනා........

    :yes: ටික ටික තේරීගෙන එන්නේ......

    සෝස් තිබේ....
    ඕන කරන කුළු බඩු තිබේ....
    ගල් අගුරු තිබේ....
    ග්‍රිල් එක තිබේ.....
    වියදම සැවුල්/සූකර මාංස සදහා පමණි.
    එයට යන වියදම බෙදා ගනිමු.:cool:

    :D එල.... එහෙම කරමු..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවු යකෝ.... ආහ්හ් තව දෙයක් මම මේ ඌට ඊයේ අමතන්න හිටියේ හම්බුනාම....... හෙමීට යන්න කියපිය රෝද දෙකක යද්දී...... මූ විද්දා විදිල්ලක් එදා මට හොල්මන් කොල්ල කොහෙද කියලා......

    :rofl: හරි හරි බං..... මම ඕකට අමතන්න යන්නේ නෑ..... :no:

    :frown: ඔය හොට්ටට මම දවස් ගානක් කිව්වා....... හදන්න බෑ බං...... :angry: රෝද දෙකක තියෙන අනතුරු වැඩි බව මේ හොට්ටට තේරෙන්නේ නෑ....... :angry:
     
    kingdewi

    Well-known member
  • :rofl: හරි හරි බං..... මම ඕකට අමතන්න යන්නේ නෑ..... :no:

    :frown: ඔය හොට්ටට මම දවස් ගානක් කිව්වා....... හදන්න බෑ බං...... :angry: රෝද දෙකක තියෙන අනතුරු වැඩි බව මේ හොට්ටට තේරෙන්නේ නෑ....... :angry:

    ඔය කෙලිය නම් ගහල හරි හදපන් .
    මු දැකල නෑ වගේ බයික් ඇක්සිඩන්ට් :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හරි හරි බං..... මම ඕකට අමතන්න යන්නේ නෑ..... :no:

    :frown: ඔය හොට්ටට මම දවස් ගානක් කිව්වා....... හදන්න බෑ බං...... :angry: රෝද දෙකක තියෙන අනතුරු වැඩි බව මේ හොට්ටට තේරෙන්නේ නෑ....... :angry:

    වැඩක් නෑ කතාකරලා....... මට යකා එදා.... ගෙදර ගිහිං කෝල් කරලා බනින්න හැදුවම මගේ ළඟ උගේ ඒ තිබුන නම්බරේත් ඕෆ්....... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ කතාකරලා....... මට යකා එදා.... ගෙදර ගිහිං කෝල් කරලා බනින්න හැදුවම මගේ ළඟ උගේ ඒ තිබුන නම්බරේත් ඕෆ්....... :frown:

    :rofl: ආ දැන් වැඩ කරන්නේ ඔෆිශියල් නම්බරේ විතරයි..... :yes:
     
    Status
    Not open for further replies.