EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන....... :yes: :P

    උඹේ ටිකිරි මොලේ සිග්‍ර දියුණුවක් පෙන්නුම් කරනවා මේ දවස් වල........ මොකක්ද හේතුව..... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලා බදින්න කලින් මූව දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ... :P

    මේ ඇටබෝලයෝ මහජනතාව මුලා කරන අසත්‍ය ප්‍රකාශ නොකර හිටු...! දානවා අර අසාත් සාලයා වගේ උඹවත් හිරේ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඒකත් එහෙමද.....?? :P

    :oo: මාත් දැකලා නෑ...... :no: ගාල්ල ~ මහරගම ඒවා දම් පාට නේද.....?? :rolleyes:

    ඔය තියෙන බෝඩ් එකෙන්, දැන් කදුරුවෙල කොළඹ නම් තියෙන්නේ නෝමල් එක විතරයි..... සෙමි එකක් හෝ දෙකක් තියෙනවා...... :yes:

    යාපනේ කොලඹ දුවනවද දන්නේ නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඇටබෝලයෝ මහජනතාව මුලා කරන අසත්‍ය ප්‍රකාශ නොකර හිටු...! දානවා අර අසාත් සාලයා වගේ උඹවත් හිරේ.......

    මොකද කියන්නෙ...? ඒ කාලේ පින්තූර ටිකක් දාන්නද...? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දම් පාට බස් කොහෙද බං දුවන්නෙ..? මම දැකලම නැහනෙ ඔය දම් පාට බෝර්ඩ් එක..?

    මම හිතන්නේ අර යාපනේ කොළඹ දුවන ටුවරිස්ට් බස් වගේ පත සයිස් බස් වලට වෙන්නැති දම්පාට.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයු බොහෝ වේවා හොට්ටනි!!!

    මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්‍රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්‍රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්‍රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!

    එන නඩය.
    කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ:baffled:), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5:baffled:, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1

    දැනට 12.5ක් සිටිති.

    කන්ෆර්ම් කරපියව්.........!:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ටිකිරි මොලේ සිග්‍ර දියුණුවක් පෙන්නුම් කරනවා මේ දවස් වල........ මොකක්ද හේතුව..... :rolleyes:

    :yes: මේ දවස් ටිකේ, කොස් මාමා, කිඹුල් මාමා එක්ක එහෙම කතා කරනවා නිතර..... ඒකයි...... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ අර යාපනේ කොළඹ දුවන ටුවරිස්ට් බස් වගේ පත සයිස් බස් වලට වෙන්නැති දම්පාට.......

    ඒවා වෙන්න ඕනෙ... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයු බොහෝ වේවා හොට්ටනි!!!

    මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්‍රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්‍රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්‍රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!

    එන නඩය.
    කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ:baffled:), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5:baffled:, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1

    දැනට 12.5ක් සිටිති.

    කන්ෆර්ම් කරපියව්.........!:angry:

    ආයුබොහෝ වේවා ඔබතුමාටත්......

    මම එමි....... පවුල් පිටින් එන හොට්ටන් සිටිනම් අවශ්‍ය නම් පමණක් අපේ උන්දෑ සහ පුංචි පෝරිසාදී ද රැගෙන ආ හැක......
     
    කන ෆරම් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබොහෝ වේවා ඔබතුමාටත්......

    මම එමි....... පවුල් පිටින් එන හොට්ටන් සිටිනම් අවශ්‍ය නම් පමණක් අපේ උන්දෑ සහ පුංචි පෝරිසාදී ද රැගෙන ආ හැක......
    ඒක නම් එලයැ.....
    නමුත් කොසාටත් සිහිකල යුතු කරණ වන්නේ මෙතන එසේ සෙට් වී ටිකක් හෝ නිදහසින් පොඩි උන්ට ලැගිය හැකි තැනක් එදාට වේදැයි කියාය........

    විශේෂයෙන් ඇඹෙනියන් සහ දරුවන් පැමිණේ නම් ඔවුන් හට හොදින් ම සැළකිය යුතුය. එදිනට එසේ කිරීමට හැකිවේද යන්න පැණයෙකි......

    කොස් සොහොයුරා ගේ අවධානය පිණිසයි!!!!!!!!!!!!:yes::yes:
     
    Status
    Not open for further replies.