කොස් මාමිට වැඩක් සෙට් කරා.....
තව අපේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ උන්ට, අහු වෙන විදිහට, වැඩ සෙට් කරලා දෙන්නම්.....
ඈම්. ඈල්. හොට්ටටත් බිස්නස් එකක් සෙට් කරලා දෙන්න ඕනා......

කෝ මේ කුකුළ්ලු......??කොස් මාමිට වැඩක් සෙට් කරා.....
තව අපේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ උන්ට, අහු වෙන විදිහට, වැඩ සෙට් කරලා දෙන්නම්.....
ඈම්. ඈල්. හොට්ටටත් බිස්නස් එකක් සෙට් කරලා දෙන්න ඕනා......
![]()
![]()
ඔය පිනෙන් උඹටත් වැඩි වැඩියෙන් බිස්නස් ලැබේවා.........
ස්තූති ස්තූති...... කොහුබත් ඉල්ලගෙන වගේ ආවොත්, උඹටත් සෙට් කරන්නම්....... 
ස්තූති ස්තූති...... කොහුබත් ඉල්ලගෙන වගේ ආවොත්, උඹටත් සෙට් කරන්නම්.......
![]()
සු.උ.

කට ඇරලා හයියෙන් කියහන්කෝ සුභ උදෑසනක් කියලා කම්මැලි නැතුව.......![]()

ඉස්තුති...... හැබැයි කෑමට සුදුසු ඒවා අපි ළඟ නැත.........
කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන.......

Waren habai 1.5 k ekka enna epaaa![]()

කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන.......
![]()
![]()

උඹලා බදින්න කලින් මූව දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ...![]()
ඒ කියන්නේ, බැන්දට පස්සේ කෙට්ටු වෙලා......??
අල බහිනකොට, වැල මැරෙනවා කියන සීන් එක වගේ...... 
ඒ කියන්නේ, බැන්දට පස්සේ කෙට්ටු වෙලා......??
අල බහිනකොට, වැල මැරෙනවා කියන සීන් එක වගේ......
![]()

නෑ.. බදින්න කලින් මේ ඉන්නවයින් බාගයයි... බැඳලා තමයි ඔච්චරවත් මහත් වුනෙ...![]()
ඒකත් එහෙමද.....??
ඔය දම් පාට බස් කොහෙද බං දුවන්නෙ..? මම දැකලම නැහනෙ ඔය දම් පාට බෝර්ඩ් එක..?
මාත් දැකලා නෑ......
ගාල්ල ~ මහරගම ඒවා දම් පාට නේද.....??