කෑමට සුදුසු ඒවා තිබ්බා නම්, උඹ මෙලහකටත් ඔයිට වඩා ඈග හදාගෙන.......
![]()
![]()

උඹලා බදින්න කලින් මූව දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ...![]()
ඒ කියන්නේ, බැන්දට පස්සේ කෙට්ටු වෙලා......??
අල බහිනකොට, වැල මැරෙනවා කියන සීන් එක වගේ......
![]()
ඒකත් එහෙමද.....??
![]()
මාත් දැකලා නෑ......
ගාල්ල ~ මහරගම ඒවා දම් පාට නේද.....??
![]()
ඔය තියෙන බෝඩ් එකෙන්, දැන් කදුරුවෙල කොළඹ නම් තියෙන්නේ නෝමල් එක විතරයි..... සෙමි එකක් හෝ දෙකක් තියෙනවා......![]()
මේ ඇටබෝලයෝ මහජනතාව මුලා කරන අසත්‍ය ප්‍රකාශ නොකර හිටු...! දානවා අර අසාත් සාලයා වගේ උඹවත් හිරේ.......

නෑ.. බදින්න කලින් මේ ඉන්නවයින් බාගයයි... බැඳලා තමයි ඔච්චරවත් මහත් වුනෙ...![]()

ඔය දම් පාට බස් කොහෙද බං දුවන්නෙ..? මම දැකලම නැහනෙ ඔය දම් පාට බෝර්ඩ් එක..?
මොකද කියන්නෙ...? ඒ කාලේ පින්තූර ටිකක් දාන්නද...?![]()

), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5
, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1
උඹේ ටිකිරි මොලේ සිග්‍ර දියුණුවක් පෙන්නුම් කරනවා මේ දවස් වල........ මොකක්ද හේතුව.....![]()
මේ දවස් ටිකේ, කොස් මාමා, කිඹුල් මාමා එක්ක එහෙම කතා කරනවා නිතර..... ඒකයි...... 
මම හිතන්නේ අර යාපනේ කොළඹ දුවන ටුවරිස්ට් බස් වගේ පත සයිස් බස් වලට වෙන්නැති දම්පාට.......

ආයු බොහෝ වේවා හොට්ටනි!!!
මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්‍රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්‍රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්‍රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!
එන නඩය.
කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5
, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1
දැනට 12.5ක් සිටිති.
කන්ෆර්ම් කරපියව්.........!![]()
ආයු බොහෝ වේවා හොට්ටනි!!!
මේ බොකස්මාර්ට්ලංකා හි බෝඩ් එක එල්ලීමේ ශ්‍රමදානයට සහභාගී වන බවට ඔත්තු ලැබුණු සෙට් එක සහ එන ප්‍රමාණය. මෙම ගණන් හිලව් වල වෙනසක් ඇත්නම් එය මේ බ්‍රහස්පතින්දාට පෙර දන්වනු ලබත්වා!
එන නඩය.
කිඹුළා වන මම-1, බස් ලබ්බා-1, බස් ලබු බිරිද -1(පැමිනේ දැයි නොදනිමි, පැම්නිය හොත් බස් ලබ්බා ලිදේයැ), සංකපාල මැනා-1,ඌරු වරිගේ තරියා-1, කොස් මාම ඇතුළු පවුල-3.5
, ලිබර්ටි හස්තියා-1, කොෂ්වත්තේ කවුපියා-1, මල්ගසා කවි කියන එකා-1, මිණිපුර වැසියා -1
දැනට 12.5ක් සිටිති.
කන්ෆර්ම් කරපියව්.........!![]()

මේ දවස් ටිකේ, කොස් මාමා, කිඹුල් මාමා එක්ක එහෙම කතා කරනවා නිතර..... ඒකයි......
![]()

ඒවා වෙන්න ඕනෙ...![]()

ඒක නම් එලයැ.....ආයුබොහෝ වේවා ඔබතුමාටත්......
මම එමි....... පවුල් පිටින් එන හොට්ටන් සිටිනම් අවශ්‍ය නම් පමණක් අපේ උන්දෑ සහ පුංචි පෝරිසාදී ද රැගෙන ආ හැක......