අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......
අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......
අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......

අපේ බොසා මට හෙට දිනද නිවාඩු අනුමත නොකරන ලදී.......
ශොප් එකේ ඉබ්බෝ තුන් දෙනා දෙන්න පුලුවන් උවමනා නම්...... 