EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......

    අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes: අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස්‌ ගාලා........ :lol::lol::lol::lol:;);)
    ඇයි එපමණ ද?
    මාගන්දීය අපභ්‍රංස!!
    සෞරසේනීය අපභ්‍රංස!!!!!!:baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එය බස් ලබ්බාතුමා විසින් පැවසිය යුතුයැ:dull:

    :oo: අපේ බොසා මට හෙට දිනද නිවාඩු අනුමත නොකරන ලදී....... :baffled::dull: බෝඩ් එකේ වැඩසටහන ඉවර කරගැනීමට ඈත...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා රත්නේගේ කඩේ පොඩි එවුන්ට ටිකක් වෙලා ඉන්නකොට එපා වෙයි...... පොඩ්ඩන්ට සෙල්ලම් කිරීමටවත් නිදහසක් නෑ නොවැ.....

    හුටා! ඊට අමතරව කටට ඉබ්බෙකු දමාගෙන හැසිරීමට සිදුවනු ඇත..... රීලෝඩ් වෙන පරණ ලවු, පතායා සංචාර, තව අරවා මේවා කටින් පැන්නොත් පළාත පත්තුවේ වසලා හමාරය.......

    :oo: දවල් වෙනකොට, රස්නය නම් වැඩිවේ...... :yes:

    :shocked: ශොප් එකේ ඉබ්බෝ තුන් දෙනා දෙන්න පුලුවන් උවමනා නම්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දවල් වෙනකොට, රස්නය නම් වැඩිවේ...... :yes:

    :shocked: ශොප් එකේ ඉබ්බෝ තුන් දෙනා දෙන්න පුලුවන් උවමනා නම්...... :P

    එකක් උඹට....... අනික කිඹුලට....... ඉතුරු හොඳටම ලොක් වෙන ඉබ්බා කොසාට......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ හැමදාම වගේ මේකටත් ඌ එන එකක් නෑ......... :baffled:

    :rofl: ඕකා ගෙදරින් එලියට බස්සගන්න පුලුවන් නම්, පුත්තලමේද ගෝවා වගා කර හැක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං යකෝ දාමුකෝ ඔය ගමන්ම AC එකකුත්....... :P සිරාවට ඔතන පොඩි එවුන්ට ඉන්න අමාරුයි.....:yes:

    :frown: උඹ AC එකක් අරන් දීපන්...... මම කරන්ට් බිල ගෙවන්නම්...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඕකා ගෙදරින් එලියට බස්සගන්න පුලුවන් නම්, පුත්තලමේද ගෝවා වගා කර හැක...... :P
    කියමන ඉල්ලා අස්කර ගනිය.......
    පුත්තලමේ ගෝව පමණක් නොව බීට් ද වැවේ......
    ඕන නම් කල්පිටිය පැත්තට හොට දමා බලපිය:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......

    අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......

    :oo: හෑ.....?? පළමුව බාබකිව්..... දෙවනුව බෝඩ් එල්ලීම නෙවේද.....?? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......

    අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......

    ඒ වුනාට බ්.ල. ට ඕනේ බාබකිව් එකලුනේ.... :P
     
    Status
    Not open for further replies.