ෆේක් පොන්ස් කෙනෙක් ගේ නිරුවත නම් එළි වුණා.........ආයෙ කාගෙවත් නිරුවත හෙලි උනේ නැද්ද ලඟදි![]()
වෙන කාගෙද?
උඹේ ද????????


ෆේක් පොන්ස් කෙනෙක් ගේ නිරුවත නම් එළි වුණා.........ආයෙ කාගෙවත් නිරුවත හෙලි උනේ නැද්ද ලඟදි![]()


ෆේක් පොන්ස් කෙනෙක් ගේ නිරුවත නම් එළි වුණා.........
වෙන කාගෙද?
උඹේ ද????????![]()

අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......
අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......
ඕකා ගෙදරින් එලියට බස්සගන්න පුලුවන් නම්, පුත්තලමේද ගෝවා වගා කර හැක......
![]()





අනේ ඌට **************************** සමග **************** යයි කියව!!!!!!!!!!!පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......

උඹ AC එකක් අරන් දීපන්...... මම කරන්ට් බිල ගෙවන්නම්......
![]()

කියමන ඉල්ලා අස්කර ගනිය.......
පුත්තලමේ ගෝව පමණක් නොව බීට් ද වැවේ......
ඕන නම් කල්පිටිය පැත්තට හොට දමා බලපිය![]()
හෑ.....?? පළමුව බාබකිව්..... දෙවනුව බෝඩ් එල්ලීම නෙවේද.....??
![]()

ඒ වුනාට බ්.ල. ට ඕනේ බාබකිව් එකලුනේ....![]()





බස් හිමිකරු, ටෙක්මාර්ට් හිමිකරු මෙන්ම වැඩිම කාඩ් ගණනකද හිමිකරු.......වස්ත්රය ද කතා කරන්නේ................
බාබකිව් කාල, බියර් බීල හයි කරයි බෝඩ් එක නෙවෙයි පුරුෂ ලිංගය..............![]()
උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......
පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

මට නම් ඕන එකක්.... රෑ වෙන්න කලින් ගෙදර යන්න විතරයි ඕනේ...![]()

බෑ බං.... දැන් දවස් ගානක්ම, නිවාඩු අනුමත නොවුන දවසට පහු වෙනිදට, මට බඩේ අමාරු හැදුනා......
![]()
![]()
බඩත් ඒ වගේ නිසා නිවාඩු හම්බෙයි........... 
බත්තරමුල්ලෙන් ජබුක්....... (කොසා බත්තරමුල්ලේ)
![]()
මම දැන් ටිකකට කලින් බත්තරමුල්ලට ගිහිල්ලා අවෙත්...... දන්නවනම් ගිහින් හම්බෙන්න තිබුනා......ඇටබෝලෙ එන්නෙ...![]()


ක්ලාස් එකට කෙල වුනා බං...
මොකො කන්නඩි දාන්නේ..?![]()
ක්ලාස් එකට කෙල උනා කිව්වේ.....?? මොකෝ උනේ.....??
කණ්නාඩි දාන්නේ උඹට පේන්නේ නැති නිසා...... 