EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනෙක් සිහිපත් කල යුතු විශේෂ දෙය නම් මේ දිනවල හැන්දෑ කොරේ වහින බැවින් බාබකිව් කෙසේ වෙතත් පළමුව බෝඩ් එක එල්ලා අවසන් කල යුතු බවය......

    අවංකව ම කියනව නම් මේ බෝඩ් එක එල්ලීමට රැස්වනව විනා බාබකිව් සදහා වන රැස්වීමක් නොවේ.......

    පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්‍රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්‍රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......
    අනේ ඌට **************************** සමග **************** යයි කියව!!!!!!!!!!!:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියමන ඉල්ලා අස්කර ගනිය.......
    පුත්තලමේ ගෝව පමණක් නොව බීට් ද වැවේ......
    ඕන නම් කල්පිටිය පැත්තට හොට දමා බලපිය:angry:

    බ්‍රෙඩ්ටෝක්ස් දමා ඉල්ලං කෑම.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වස්ත්‍රය ද කතා කරන්නේ................:angry::angry::angry:
    බාබකිව් කාල, බියර් බීල හයි කරයි බෝඩ් එක නෙවෙයි පුරුෂ ලිංගය..............:angry::angry::angry:

    මේ ඔබතුමාගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙයි වගේ මුගේ බෝඩ් ඒක එල්ලලා අහවර වෙන්න කලින්ම.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
    මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......

    පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

    මේ එක්කෝ මේ රත්නේයට අපි බෝඩ් ඒක ගැහුවට පස්සේ එන්න කියමුද........? :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි හෙට ලංකාවට එනවා :cool:


    tumblr_m9ab0nfdZK1r1mtsdo1_400.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බෑ බං.... දැන් දවස් ගානක්ම, නිවාඩු අනුමත නොවුන දවසට පහු වෙනිදට, මට බඩේ අමාරු හැදුනා...... :rofl: :P

    එහෙනම් හෙට කියපං බඩ ඇතුලේ බබා පයින් ගහන නිසා හරි අමාරුයි කියලා.......:P බඩත් ඒ වගේ නිසා නිවාඩු හම්බෙයි........... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: බත්තරමුල්ලෙන් ජබුක්....... (කොසා බත්තරමුල්ලේ) :P

    ඈහ්හ්හ් තොට ඕක කලින් කියන්න බැරි වුනේ ඇයි.......? :frown: මම දැන් ටිකකට කලින් බත්තරමුල්ලට ගිහිල්ලා අවෙත්...... දන්නවනම් ගිහින් හම්බෙන්න තිබුනා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්ලාස් එකට කෙල වුනා බං... :(
    මොකො කන්නඩි දාන්නේ..?:frown:

    :oo: ක්ලාස් එකට කෙල උනා කිව්වේ.....?? මොකෝ උනේ.....?? :rolleyes:

    :oo: කණ්නාඩි දාන්නේ උඹට පේන්නේ නැති නිසා...... :P
     
    Status
    Not open for further replies.