EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දොස්තර මහත්තයෝ මට සත්තුත් එක්ක කථා කරන රහස කියන්නකෝ :rofl::P

    1zela11.jpg

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් අරූ බෝඩ් එක ගහන්න බෑ කිව්වොත් මක්කැයි කරන්නෙ...? :rolleyes:

    :baffled: :dull: බෑ නෙවේ බං..... තවම වැඩේ ඉවරයක් නෑ.... බලමුකෝ..... කිඹුලා අමතනවා අරහේ මට...... මම ගිහින් ආවේ දත් බදින ස්ථානෙට..... :yes: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක් :D ... MC තරුණ කැල වෙතින් :P

    :P
    32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක් :D ... MC තරුණ කැල වෙතින් :P

    :rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක් :D ... MC තරුණ කැල වෙතින් :
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: :dull: බෑ නෙවේ බං..... තවම වැඩේ ඉවරයක් නෑ.... බලමුකෝ..... කිඹුලා අමතනවා අරහේ මට...... මම ගිහින් ආවේ දත් බදින ස්ථානෙට..... :yes: :(

    යකෝ බාබකිව් එක කෙසේ වෙතත් බෝඩ් එකේ වැඩේ ඉවරයක් කරලා ඉමූ.. දැන් උඹට මොකද්ද අවුල..? සල්ලිද..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පේන්නේ ඒක තමයි කරන්න වෙන්නෙ... :P

    :( :shocked:

    යකෝ බාබකිව් එක කෙසේ වෙතත් බෝඩ් එකේ වැඩේ ඉවරයක් කරලා ඉමූ.. දැන් උඹට මොකද්ද අවුල..? සල්ලිද..?

    :oo: බාබකිව් එක.... :( එහෙම අවුලකුත් තියෙනවා...... කිඹුල් මාමි ඒකට උදව් කරා..... පෑන් විලි මාමිත් උදව් කරනවා කිව්වා...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බල්ලා හැරෙන්නේ ගු ගොඩට කියා මම කලින්ම කියා ඇත.....බල්ලන් ගු නොකෑවොත් උන්ට හිසේ රුදාව හැදෙන බව දන්නෙහිද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( :shocked:

    :oo: බාබකිව් එක.... :( එහෙම අවුලකුත් තියෙනවා...... කිඹුල් මාමි ඒකට උදව් කරා..... පෑන් විලි මාමිත් උදව් කරනවා කිව්වා...... :yes:

    ඒකත් එහෙමද... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් එහෙමද... :sorry:

    :yes: :( පටන් ගත්ත ගමන් නේ.... ඉතින් මේ දවස් වල ලාභ නෙවේ, අලාභ බෙදා ගන්නවා....... :( කැමති නම් ආයෝජකයෙක් වෙයන් අලාභ බෙදා ගන්න..... :P:rofl:
     
    Status
    Not open for further replies.