අම්මෝ මේ ත්රෙඩ් එක අද නැගල ගිහිල්ලනේකන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ
![]()
ද.නෑ.දැ.නෑ. 
ඇයි?
එම්සී එක නැගල ගිහිල්ල තියනව දැකල නැද්ද????
නි.වැ.බ.ය.ම.ය.......!!!!!![]()
කොහුවලින් ජබුක්..... 
32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක්... MC තරුණ කැල වෙතින්
![]()
දැන් අරූ බෝඩ් එක ගහන්න බෑ කිව්වොත් මක්කැයි කරන්නෙ...?![]()
බෑ නෙවේ බං..... තවම වැඩේ ඉවරයක් නෑ.... බලමුකෝ..... කිඹුලා අමතනවා අරහේ මට...... මම ගිහින් ආවේ දත් බදින ස්ථානෙට.....

32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක්... MC තරුණ කැල වෙතින්
![]()
32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක්... MC තරුණ කැල වෙතින්
![]()

![]()
බෑ නෙවේ බං..... තවම වැඩේ ඉවරයක් නෑ.... බලමුකෝ..... කිඹුලා අමතනවා අරහේ මට...... මම ගිහින් ආවේ දත් බදින ස්ථානෙට.....
![]()
![]()
මොකටද හිනා ගියෙ තරුණ කියපු එකටද?

Tks wewa rabbada ayye![]()
වෙල්කම්මට පේන්නේ ඒක තමයි කරන්න වෙන්නෙ...![]()
යකෝ බාබකිව් එක කෙසේ වෙතත් බෝඩ් එකේ වැඩේ ඉවරයක් කරලා ඉමූ.. දැන් උඹට මොකද්ද අවුල..? සල්ලිද..?
බාබකිව් එක....
එහෙම අවුලකුත් තියෙනවා...... කිඹුල් මාමි ඒකට උදව් කරා..... පෑන් විලි මාමිත් උදව් කරනවා කිව්වා...... 
![]()
![]()
බාබකිව් එක....
එහෙම අවුලකුත් තියෙනවා...... කිඹුල් මාමි ඒකට උදව් කරා..... පෑන් විලි මාමිත් උදව් කරනවා කිව්වා......
![]()

මොඩ් ට පැමිනිලි කරා ලින්ක් දානවා කියලා

ඒකත් එහෙමද...![]()
පටන් ගත්ත ගමන් නේ.... ඉතින් මේ දවස් වල ලාභ නෙවේ, අලාභ බෙදා ගන්නවා.......
කැමති නම් ආයෝජකයෙක් වෙයන් අලාභ බෙදා ගන්න..... 