EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් අරූ බෝඩ් එක ගහන්න බෑ කිව්වොත් මක්කැයි කරන්නෙ...? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොකටුවණි...අපි මාරු වෙමු.....
    සුරා වෙවා!!!
    බල්ලන් උඩු බුරන්නේ නැති රාත්‍රියක් වෙවා!!!!!!!!:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P
    32,000 ක් ගහපු අපේ තරී අන්කල්ට ඔන්න congratulations පාරක් :D ... MC තරුණ කැල වෙතින් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ පැතුම්..........!!!

    උඹ නිකමටවත් හිතුවද ඇයි කියල අපෙන් ඕක මිස් වුණේ....
    ඇයි බං උඹ මේක කන හැටියට උඹ 57ක් නොගැහුවනම් ඒක නේ පුදුමේ...........:baffled::baffled::rofl:

    :rofl: මම මේ ත්‍රෙඩ් එක නොකමි..... :no: මේක නැත්නම් මට ආතතිය වැඩි වෙලා පිස්සු හැදිලා බං...... :(
     
    Status
    Not open for further replies.