EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ;):P
    භය නෙමෙයි, ටයිප් කරන්න බැරි කම....:rofl:

    MSNHeaven-Com(Animated)096.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩිසයින් එක ඩිජිටල් කරන තැනකට දීල ප්‍රින්ට් එක පැයෙන් ගන්න පුළුවනි නේ. වැඩි ගානක් යන්නෙත් නැහැ නේ එතකොට.:oo:

    :oo: මැනා ඔන් ඈක්ෂන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියන තත්තේ යටතේ ඕක එල්ලන්න පුළුවන් වෙයිද මන්ද බං......

    නොදකින් අපි කොන්ඩොම් හදන්න ගත්තෙත් උපදින උන් උපදින්නේ **වල් නැතුව..............

    :yes: ඒක තමා...... මේ තත්වේ යටතේ, මේ සතියේ ඕක බෑ තමා....... :D :cool:

    ලබන සතියට දාගන්න වෙයි වගේ වැඩේ....... එතකොට රත්නේටත් ආතතියෙන් තොරව බෝඩ් ඒක ඉවරයක්‌ කරගත හැකි වෙයිනෙ....... :cool:

    :yes: ඔව් ඔව් මේ සතියේ නෙවේ ලබන සතියේ ...... (බාලගිරි තියරිය) :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුවන් සර් එන නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකේ අංකය...:cool:

    0112685920

    සන්ජියෝ මේකට දැන්ම අමතලා බලන්න.....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි...... මම පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි මෙහෙම වහිනකොට හොඳට නිදාගන්න...... ඒකයි කිව්වේ.....

    ඔය හොඳයි එදා පෙරේදා රෑ මම නවලොකෙට ගිහින් එනකොට අර 177 බස් ඒක යන පාර බොරැල්ලේ ඉඳං පාක් ඒක පැත්තට තනිකර වික්ටෝරියා ජලාශය වගේ.........

    :oo: මේ සති අන්තේ ඔය විදිහට වැහැලා, උඹට දෙක සෙට් වෙය...... :yes:

    :oo: අම්මා අසනීප කතාවක් දන්නේ නෑ නේ මං..... හිටු කෝල් එකක් දෙන්න..... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඒක තමා...... මේ තත්වේ යටතේ, මේ සතියේ ඕක බෑ තමා....... :D :cool:
    :yes: ඔව් ඔව් මේ සතියේ නෙවේ ලබන සතියේ ...... (බාලගිරි තියරිය) :P
    හරියට ම කියපං හොට්ටෝ........:angry:
    අපේ අම්මලා තාම ආවෙ නෑ අවුරුද්දට අපේ ගෙදර, එන 12 ඒ මිනිස්සු එන්න අහනවා, මම ඒකත් කල් දාලයි උඹේ වැඩේට එන්නේ..........:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මැනා ඔන් ඈක්ෂන්..... :yes:
    දැන් එතකොට අවුල තියෙන්නේ මැනා තවම ඩිසයින් එක නොකළ එක....:frown:
    තොපි දෙන්නවම එල්ලන්න ඕනි....:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහ හරියට ම මේකට තේරෙන්න කියන්න අපිට ඇති නොහැකියාව......
    උඹ අහන්නෙත් වැල් ප්‍රශන නේ.......:dull:

    එහෙම තමා විචාර බුද්ධිය වැඩි කරගන්නනේ මාගේ මේ වෑයම..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......

    :oo: ඒ කියන්නේ L.C. කිඹුල්ලු 1000 කට වඩා ඕනා...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......

    ඔබතුමාගේ වටිනාකමත් ඔබතුමා දන්නවයි....... ඔබතුමා මේ කිරියේ එවුන්ට කරන උදව් උපකාර කොයිතරම්ද...? :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබතුමාගේ වටිනාකමත් ඔබතුමා දන්නවයි....... ඔබතුමා මේ කිරියේ එවුන්ට කරන උදව් උපකාර කොයිතරම්ද...? :cool:
    මුරුංගා අත්තක ඉහලින් තැබීම.....:baffled:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි ඔන්න මූ පවු ඈ...... ඔන්න එහෙනං එදාට උඹව එල්ලන්නේ නෑ අර ග්‍රිල් ඒක උඩ වාඩි කරවලා උඹව bbq කරනවා.........

    :frown: ඊට වඩා හොදා කටුත් එක්ක මස් චුට්ටක් කන්න, තෝව බාබකිව් කරනවා......:angry:
     
    Status
    Not open for further replies.