තෝ මේවා ගණන් ගන්නෙපා මේ අපි තෝව මරාගෙන කන්න තරම් කේන්තියෙන් කියන දේවල්නේ.......![]()

ඩිසයින් එක ඩිජිටල් කරන තැනකට දීල ප්රින්ට් එක පැයෙන් ගන්න පුළුවනි නේ. වැඩි ගානක් යන්නෙත් නැහැ නේ එතකොට.![]()
මැනා ඔන් ඈක්ෂන්..... 
රුවන් සර් එන නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකේ අංකය...
0112685920
මේ තියන තත්තේ යටතේ ඕක එල්ලන්න පුළුවන් වෙයිද මන්ද බං......
නොදකින් අපි කොන්ඩොම් හදන්න ගත්තෙත් උපදින උන් උපදින්නේ **වල් නැතුව..............
ඒක තමා...... මේ තත්වේ යටතේ, මේ සතියේ ඕක බෑ තමා.......
ලබන සතියට දාගන්න වෙයි වගේ වැඩේ....... එතකොට රත්නේටත් ආතතියෙන් තොරව බෝඩ් ඒක ඉවරයක් කරගත හැකි වෙයිනෙ.......![]()
ඔව් ඔව් මේ සතියේ නෙවේ ලබන සතියේ ...... (බාලගිරි තියරිය) 
රුවන් සර් එන නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකේ අංකය...
0112685920

සහ හරියට ම මේකට තේරෙන්න කියන්න අපිට ඇති නොහැකියාව......
උඹ අහන්නෙත් වැල් ප්රශන නේ.......![]()

යකෝ.....

හිහි...... මම පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි මෙහෙම වහිනකොට හොඳට නිදාගන්න...... ඒකයි කිව්වේ.....
ඔය හොඳයි එදා පෙරේදා රෑ මම නවලොකෙට ගිහින් එනකොට අර 177 බස් ඒක යන පාර බොරැල්ලේ ඉඳං පාක් ඒක පැත්තට තනිකර වික්ටෝරියා ජලාශය වගේ.........
මේ සති අන්තේ ඔය විදිහට වැහැලා, උඹට දෙක සෙට් වෙය......
අම්මා අසනීප කතාවක් දන්නේ නෑ නේ මං..... හිටු කෝල් එකක් දෙන්න..... 
හරියට ම කියපං හොට්ටෝ........ඒක තමා...... මේ තත්වේ යටතේ, මේ සතියේ ඕක බෑ තමා.......
![]()
![]()
ඔව් ඔව් මේ සතියේ නෙවේ ලබන සතියේ ...... (බාලගිරි තියරිය)
![]()

දැන් එතකොට අවුල තියෙන්නේ මැනා තවම ඩිසයින් එක නොකළ එක....මැනා ඔන් ඈක්ෂන්.....
![]()

සහ හරියට ම මේකට තේරෙන්න කියන්න අපිට ඇති නොහැකියාව......
උඹ අහන්නෙත් වැල් ප්රශන නේ.......![]()
ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......
ඒ කියන්නේ L.C. කිඹුල්ලු 1000 කට වඩා ඕනා...... 
ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......

ඒක තමා...... මේ තත්වේ යටතේ, මේ සතියේ ඕක බෑ තමා.......
![]()
![]()
ඔව් ඔව් මේ සතියේ නෙවේ ලබන සතියේ ...... (බාලගිරි තියරිය)
![]()
මුරුංගා අත්තක ඉහලින් තැබීම.....ඔබතුමාගේ වටිනාකමත් ඔබතුමා දන්නවයි....... ඔබතුමා මේ කිරියේ එවුන්ට කරන උදව් උපකාර කොයිතරම්ද...?![]()

හරි හරි ඔන්න මූ පවු ඈ...... ඔන්න එහෙනං එදාට උඹව එල්ලන්නේ නෑ අර ග්රිල් ඒක උඩ වාඩි කරවලා උඹව bbq කරනවා.........
ඊට වඩා හොදා කටුත් එක්ක මස් චුට්ටක් කන්න, තෝව බාබකිව් කරනවා......
යකෝ.....
ඔය පින්තූරෙ පේන්න දාහං කෝ.....
මේ ළගකදි ඉදන් මොකක්ද **යක් පෝස්ට් කරනව පේන්නෙ නැති.......![]()
කව්පියා ලිදේ...... 