උඹත් තව පොර දාපං.. යකෝ වේගෙන යන්නෙ නෑ දැං..කියලා වැඩක් නැත..... මූට ඒ සම්බන්ධයෙන් කියනවාට වඩා, කට ගලක උලා ගැනීම යහපති......
![]()
කිඹූලා අයියා කිව්වා යන්න එපා කියලා 
උඹ කවදද අන්තිමට මාත් එක්ක ගමනක් ගියෙ ? ගියා නං බලාගන්න තිබුනා


උඹත් තව පොර දාපං.. යකෝ වේගෙන යන්නෙ නෑ දැං..කියලා වැඩක් නැත..... මූට ඒ සම්බන්ධයෙන් කියනවාට වඩා, කට ගලක උලා ගැනීම යහපති......
![]()
කිඹූලා අයියා කිව්වා යන්න එපා කියලා 


විහිදාගෙන නටනකොට එක පුලියේ නේ...nikan oluwa karakoola baluwa monada wenne kiyala![]()
kawada yako kukula
Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo. oya bas rathne penne nadda
![]()
same as u
![]()


ආ..... මාත් මේ හිටියෙ අහුවෙනකං තමා...
ඈ බොල ලොන්ත කොකටුවෝ...
ආ අයියෙ ඔයා ඉස්සර වෙන්න කියලා.. අහින්සකයා වගේ පිටිපස්සෙං ආපු මට.. මගදි සිග්නල් දාලා අයින් කරලා... වැස්සකුත් එන්න නෙ මල්ලි යන්නෙ.. ඉක්මනට පලයං කිව්වෙ අහවල් එකකටද ?
දැං සෙද්දක් කථා කරන්නෙ...
කොස්වත්තෙන් ජබුක්..... 
ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....
පට් පට් ගාල වැඩේ කෙරෙන්නත් ඕනි, නෝනට හරියන පාට තියෙන්නත් ඕනි....![]()



බිබී හිටිය වතුර ටිකත් ඉස්මොල්ලෙ ගියා 
ආ..... මාත් මේ හිටියෙ අහුවෙනකං තමා...
ඈ බොල ලොන්ත කොකටුවෝ...
ආ අයියෙ ඔයා ඉස්සර වෙන්න කියලා.. අහින්සකයා වගේ පිටිපස්සෙං ආපු මට.. මගදි සිග්නල් දාලා අයින් කරලා... වැස්සකුත් එන්න නෙ මල්ලි යන්නෙ.. ඉක්මනට පලයං කිව්වෙ අහවල් එකකටද ?
දැං සෙද්දක් කථා කරන්නෙ...


යකෝ ඉක්මනට පලයං කිව්වෙ මගේ ස්පීඩ් එකේ මටත් පිටිපස්සෙන් උඹ ඇවිත් පරක්කු වෙලා නාන්න වෙනවට මිසක් තොට රොකට් එකක් වගේ විදින්න නෙවෙයි..... මම ඉක්මනට පලයන් කියලා කිව්වා එකයි තෝ අර විද්ද විදිල්ලයි දෙකක්........ 


කොස්වත්තෙන් ජබුක්...ආ..... මාත් මේ හිටියෙ අහුවෙනකං තමා...
ඈ බොල ලොන්ත කොකටුවෝ...
ආ අයියෙ ඔයා ඉස්සර වෙන්න කියලා.. අහින්සකයා වගේ පිටිපස්සෙං ආපු මට.. මගදි සිග්නල් දාලා අයින් කරලා... වැස්සකුත් එන්න නෙ මල්ලි යන්නෙ.. ඉක්මනට පලයං කිව්වෙ අහවල් එකකටද ?
දැං සෙද්දක් කථා කරන්නෙ...

මමත් බොරු 1000 කියල යන්න දාගත්තේ, බෝඩ් එකක් හයි කරන්න අරක මේක කියල....![]()

හීනෙකින්වත් එහෙම හිතන්න එපා බොල.......
![]()


කියලා වැඩක් නැත..... මූට ඒ සම්බන්ධයෙන් කියනවාට වඩා, කට ගලක උලා ගැනීම යහපති......
![]()
රිදිලා නෑ..
දුකේ බැරි උඹටත් වඩා උඹේ වැඩේ ගැන මහන්සි වෙන මේ මිනිස්සු ගැන![]()
පවතින කාලගුනික තත්ව යටතේ ඉරිදා මොන ජංජාලයක් වෙයිද මන්දා![]()
දැන් වැඩේ කල් දාන්නේ මේ වැස්ස නිසා නේ......
![]()


ube wife dan EK enne nadda ? awanam thowa kotu mas karanawa ma kiyana ewata![]()







වාට්ටුව පුරාම උණ ලෙඩ්ඩු...... බයේ බෑ අම්මත් හොඳටම බයවෙලා...... කොහොමත් මේ සතියෙම වගේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න හිතුවේ....... කවුද හොඳ කියලා තමා පුරස්නේ...... අර ඔය කියපු කෙනාගේ නම මොකක්ද..... ඩොක්ටර් ගෝඨාභය ජයරත්න කියලා කෙනෙක්ව කිව්වා එක්කෙනෙක් එයා කොහොමද කියලා එහෙම දන්නවද........
thawa Dr.Thenabadu, Dr.Kanishka Kamaladasa wage ayath innawa..hondatama honda kawda kiyala nam hariyatama danne naa...
උඹ අහු වෙයන්කෝ.... උස කියලා බලන්නේ නෑ......
![]()
ඔහොම ඉදලා ඉදලා උඹලත් MC එකට සෙට් වෙයල්ලකෝ.... එතකොට බලමුකෝ.......
![]()


උඹව බැලුව අය සන්ජියට වැඩක් නෑ. සන්ජිය හොයන්නේ පශුව්‍යදය කෙනෙක් නෙමෙයි.....Mama eka parak baluwa Nawaloke Dr.Wasantha Hettiarachchi.eya hondayi..thawa Dr.Thenabadu, Dr.Kanishka Kamaladasa wage ayath innawa..hondatama honda kawda kiyala nam hariyatama danne naa...
![]()



තොගේ වැඩක් බලාගනින් හු*තො.. මම සංකපාලව හෙව්ව කාරණාව තොට වැඩක් නැහැනෙ..අද සංකපාලයාවද ඕනේ.........?![]()




