මම අහල තියෙන හැටියට සංකපාල ඔටු ආශ්රය නොකරයි.......

ඒක තමා මම මුලින්ම කියුවේ රුවන් සර්ට අලුත් ඇපොයිමන්ට් දාන්න පට්ට අමාරුයි කියල. මම යන එකෙක්ගෙන් ක්රමේ පොඩ්ඩක් අහන්නම්....
මිණියෝ අර ඩොක්ටර් රුවන් ඒකනායක හම්බෙන වැඩේ හබක්......අලුතෙන් ලෙඩ්ඩු බලන්නේ නෑලු.......![]()
![]()
ඒක තමා මම මුලින්ම කියුවේ රුවන් සර්ට අලුත් ඇපොයිමන්ට් දාන්න පට්ට අමාරුයි කියල. මම යන එකෙක්ගෙන් ක්රමේ පොඩ්ඩක් අහන්නම්....
උඹව බැලුව අය සන්ජියට වැඩක් නෑ. සන්ජිය හොයන්නේ පශුව්යදය කෙනෙක් නෙමෙයි.....![]()
Ethakota mama me kiwwa doctorsla vet surgen la da..
කඩප්පුලියෙක් කඩන් පාත්වෙලා හෙන හුයනු වදයක් බන්..

අනේ මේ පලයන් යන්න සේද්දක් නොකියා........![]()

HP ලදරම් හදන ගුහාවකට ගොස් පැමිණියෙමි..... 
ඒකනේ මම මෙහෙම නිදහසේ ඉන්නේ...... නෝනා මේකේ යනවා එනවනම් එහෙනම් මගේ ගානේ උඹලට ධර්ම දේශනා අහන්න තිබුනා කිරියේ සැදෑහැවත් උපාසක මෙම්බර් කෙනෙක් හැටියට........![]()

HP ලදරම් හදන ගුහාවකට ගොස් පැමිණියෙමි.....
![]()