hodaiMata kawru hari kiyannako goldfish la pond ekakata hodai da kiyala.. samaharu kyanawa hoda naha kiyala.. ai e??
Mata kawru hari kiyannako goldfish la pond ekakata hodai da kiyala.. samaharu kyanawa hoda naha kiyala.. ai e??

math hithanne tanki walata wada onema maluwek pond wala athi karana eka hondai.ehema awlak na machan. goldfish la tanka ekakata wada godak hoda pond ekakata.![]()
math hithanne tanki walata wada onema maluwek pond wala athi karana eka hondai.
goldfishlata nan pond eke unath air pump ekak use karanna wei
Goldfish ජාතියක් - google කරලා බලන්නමේ මොකුන්ද මචන් Ranchuකියන්නේ
ආයේ ගෝල්ඩ් ෆිශ්ලා ඉන්න ටන්ක් එකකට දාන පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් මොනවද බන්
තැන්ක්ස් , ගොඩක් දැනගත්ත ඒ ගැන , මම ගාව ඔරන්ඩා සෙට් ටිකක් ඉන්නවාGoldfish ජාතියක් - google කරලා බලන්න
plants නම් දන්නේ නැහැ,සාමාන්යෙන් plant දන්න අමාරුයි උන් කන නිසා.
(හෝම් මේද නම් හොදා)මේ මොකුන්ද මචන් Ranchuකියන්නේ
ආයේ ගෝල්ඩ් ෆිශ්ලා ඉන්න ටන්ක් එකකට දාන පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් මොනවද බන්

තැන්ක්ස් , ගොඩක් දැනගත්ත ඒ ගැන , මම ගාව ඔරන්ඩා සෙට් ටිකක් ඉන්නවා
ප්ලාන්ට්ස් අර හයිද්රිල්ල වගේ කොළ ලොකු එක දාන්න පුළුවන්
අයේ මචන් පෙලට්ස් හැර දෙන්න පුළුවන් හොද ෆුඩ්ස් මොනවද(හෝම් මේද නම් හොදා)
hodai
Shubunkin,Commet,Common,Fantail vage avulak natuva dammahaki.
eka eka ganan bun, me pattenam pairs 60rs(2inch) - 1000rs(5-6inch).Thank you machan.... Machan mata danaganna puluwanda goldfish la joduwak keeyak witara weida kiyala.. mokada ape gewal lage kadeka malu godak ganan..
තැන්ක්ස් මචන් මම ගෙලිඔය ආවොත් ඔහේ තියෙනවාදamazon sword
amazon roundlip
me warga deka nam puluwan habay mewageth dalu kanawa
මචන් ෆ්ලෙක්ස් කඩේ ගන්න තියෙන්නේ මොනවගේ තැන්වලදFlakes
![]()
hitapu gaman tiyanawa mata call ekak dilama waren mama balala kiyannamතැන්ක්ස් මචන් මම ගෙලිඔය ආවොත් ඔහේ තියෙනවාද

kade machan cupboard wala dala tamay tiyanne ehema naththan rakka wala ellalath thiyanawaමචන් ෆ්ලෙක්ස් කඩේ ගන්න තියෙන්නේ මොනවගේ තැන්වලද

ehema awlak na bunMata kawru hari kiyannako goldfish la pond ekakata hodai da kiyala.. samaharu kyanawa hoda naha kiyala.. ai e??

eka eka ganan bun, me pattenam pairs 60rs(2inch) - 1000rs(5-6inch).