ELAKIRI MIN MADURA

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
math hithanne tanki walata wada onema maluwek pond wala athi karana eka hondai.
goldfishlata nan pond eke unath air pump ekak use karanna wei

om machan.ekanan aththa. pond ekaka malu daddi godak durata malunta swabawika parisaraye inna widiyatama inna puluwan awasthawa labenawa.eken maluwath hodata hadenawa.habai wathura wala quality eka gena poddak wiparamen inna one.
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ මොකුන්ද මචන් Ranchuකියන්නේ
    ආයේ ගෝල්ඩ් ෆිශ්ලා ඉන්න ටන්ක් එකකට දාන පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් මොනවද බන්
     
    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    මේ මොකුන්ද මචන් Ranchuකියන්නේ
    ආයේ ගෝල්ඩ් ෆිශ්ලා ඉන්න ටන්ක් එකකට දාන පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් මොනවද බන්
    Goldfish ජාතියක් - google කරලා බලන්න
    plants නම් දන්නේ නැහැ,සාමාන්යෙන් plant දන්න අමාරුයි උන් කන නිසා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Goldfish ජාතියක් - google කරලා බලන්න
    plants නම් දන්නේ නැහැ,සාමාන්යෙන් plant දන්න අමාරුයි උන් කන නිසා.
    තැන්ක්ස් , ගොඩක් දැනගත්ත ඒ ගැන , මම ගාව ඔරන්ඩා සෙට් ටිකක් ඉන්නවා
    ප්ලාන්ට්ස් අර හයිද්රිල්ල වගේ කොළ ලොකු එක දාන්න පුළුවන්

    අයේ මචන් පෙලට්ස් හැර දෙන්න පුළුවන් හොද ෆුඩ්ස් මොනවද :oo: (හෝම් මේද නම් හොදා)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ මොකුන්ද මචන් Ranchuකියන්නේ
    ආයේ ගෝල්ඩ් ෆිශ්ලා ඉන්න ටන්ක් එකකට දාන පුළුවන් ලයිව් ප්ලාන්ට්ස් මොනවද බන්

    amazon sword

    amazon roundlip

    me warga deka nam puluwan habay mewageth dalu kanawa:frown:

    p-14360-Amazon-Sword-Plant.jpg

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තැන්ක්ස් , ගොඩක් දැනගත්ත ඒ ගැන , මම ගාව ඔරන්ඩා සෙට් ටිකක් ඉන්නවා
    ප්ලාන්ට්ස් අර හයිද්රිල්ල වගේ කොළ ලොකු එක දාන්න පුළුවන්

    අයේ මචන් පෙලට්ස් හැර දෙන්න පුළුවන් හොද ෆුඩ්ස් මොනවද :oo: (හෝම් මේද නම් හොදා)
    Flakes

    Flakes-Fish-Feed-koi-Flakes.jpg

    Dried worms

    images

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තැන්ක්ස් මචන් මම ගෙලිඔය ආවොත් ඔහේ තියෙනවාද
    hitapu gaman tiyanawa mata call ekak dilama waren mama balala kiyannam :rolleyes:

    මචන් ෆ්ලෙක්ස් කඩේ ගන්න තියෙන්නේ මොනවගේ තැන්වලද
    kade machan cupboard wala dala tamay tiyanne ehema naththan rakka wala ellalath thiyanawa :rofl: