EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන් ඉන්න වෙලාවට ටැග් ගගහ බලපන් ... මාත් විකියගෙන් ටැග් එක ඉස්සුවෙ එහෙමයි :lol:

    :rofl: කලින් ක්ලබ් එකේ මම මල්කවියගේ එකක් ඉස්සුවා එහෙම..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2.gif
    පව් අනාතයා

    :oo: මැරිඩ් කල්බ එකෙ:oo: පරණ නැද්ද:P1+5 වෙනකම්ම ඉන්න සමාජිකයෙක් මම:cool:;)

    :oo: ටැග් එකක් දෙන්න තරම් පෝස්ට් කවුන්ට් එක මදි...... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: ටැග් එකක් දෙන්න තරම් පෝස්ට් කවුන්ට් එක මදි...... :P
    :rofl: ත්‍රෙඩ් එකෙ මුල ඔහොම නිති දාල නැහැනෙ :oo: පොස්ට් කියක් ඔනද?:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Who Posted? Total Posts: 23,651
    User Name Posts urajdrlk 4,817
    SANJEE 3,833
    minipura 2,503
    kosandpol 1,969
    tharinda76 1,882
    malkavi 1,845
    kingdewi 1,191
    Dinushasankalpa 1,030
    mldarshana 874
    Sun_Boy 718
    dath kimbula 689
    gayankuwait 678
    WICKILEAKS 541

    Code:
     ටැග් එකක් දෙන්න තරම් පෝස්ට් කවුන්ට් එක මදි...... :P
    යකොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    ත්‍රෙඩ් එක දාපු එකාටත් වඩා මම පොස්ට් දාලා:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ් අලුත් ලිද මැරිඩ් කල්බ් එකෙ:rofl:
    සහෝදරයා. නුඹලා මේ වගේ එලකිරි පරම පවිත්‍ර සයිට් වලට ඇවිත් මේ වගේ පරිණත වැදගත් පුද්ගලයෝ ගැවසෙන ත්‍රෙඩ් වල මේ වගේ පරුෂ වචන භාවිතා කරන්න එපා සහෝදරයා..ඒක හරිම අප්‍රසන්නයි. මම මේ සයිට් එකේ පරිපාලක තුමා වෙත ඔබගේ මේ ප්‍රතිචාරය රපෝර්තු කළෙමි. ඒ සමගම ඔබගේ ඒ අසභ්‍ය වචන භාවිතාව වෙනුවෙන් ඔබගේ ලකුණු කැපුවෙමි.

    :yes: කමක් නැහැ;)කාගෙන් හරි ඉල්ල ගන්න බලමු:cool: කැරි වැඩෙ කියන්නෙ මට ටැග් නැති එක ටැග් එකකට වැටිලා:rofl:

    උට ත්‍රෙඩ් වල ආතල් නැති දවසට මට පිඇම් එකක් එවලා ආතල් ගන්නවා:rofl:කුනුහරපෙන් බනින්නෙ කන්තාරෙ කතා කිය කිය ලොල් කැරි ෆන් එකක් දෙන්නෙ නිග්ගා:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝදරයා. නුඹලා මේ වගේ එලකිරි පරම පවිත්‍ර සයිට් වලට ඇවිත් මේ වගේ පරිණත වැදගත් පුද්ගලයෝ ගැවසෙන ත්‍රෙඩ් වල මේ වගේ පරුෂ වචන භාවිතා කරන්න එපා සහෝදරයා..ඒක හරිම අප්‍රසන්නයි. මම මේ සයිට් එකේ පරිපාලක තුමා වෙත ඔබගේ මේ ප්‍රතිචාරය රපෝර්තු කළෙමි. ඒ සමගම ඔබගේ ඒ අසභ්‍ය වචන භාවිතාව වෙනුවෙන් ඔබගේ ලකුණු කැපුවෙමි.
    :rofl::rofl: මෙන්න මු වැදගත්ලු:no: උබෙ පොස්ට් වලින් 95% තියෙන්නෙ තරු දාපු වචන කුනුහරප තරු දාල ලියන්න හොදයි:Pද?
    උබට බැන් වෙන්න ඔනද?:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සහෝදරයා. නුඹලා මේ වගේ එලකිරි පරම පවිත්‍ර සයිට් වලට ඇවිත් මේ වගේ පරිණත වැදගත් පුද්ගලයෝ ගැවසෙන ත්‍රෙඩ් වල මේ වගේ පරුෂ වචන භාවිතා කරන්න එපා සහෝදරයා..ඒක හරිම අප්‍රසන්නයි. මම මේ සයිට් එකේ පරිපාලක තුමා වෙත ඔබගේ මේ ප්‍රතිචාරය රපෝර්තු කළෙමි. ඒ සමගම ඔබගේ ඒ අසභ්‍ය වචන භාවිතාව වෙනුවෙන් ඔබගේ ලකුණු කැපුවෙමි.

    කුමාරයා හෙළුවෙන් වනයි .......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: මෙන්න මු වැදගත්ලු:no: උබෙ පොස්ට් වලින් 95% තියෙන්නෙ තරු දාපු වචන කුනුහරප තරු දාල ලියන්න හොදයි:Pද?
    උබට බැන් වෙන්න ඔනද?:P
    සහෝට වැරදිල.. මම ඔය ගයාන් සහෝ වගේ නැහැදිච්ච කාලකණ්නි අනාථ බල්ලෙක් නොවෙමි. හැකිනම් ඔප්පු කරන්න නියම පිරිමියෙක් ලෙසින්..එදාට මම මේ එලකිරි එක අතහැර යමි.
    දැන් ඉතින් පැත්තකට වෙලා අඩා පළක් නැත.. පසුතැවීමෙන් කිමන පල... නාඩා ඉදින්..දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න සහෝ.....:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝට වැරදිල.. මම ඔය ගයාන් සහෝ වගේ නැහැදිච්ච කාලකණ්නි අනාථ බල්ලෙක් නොවෙමි. හැකිනම් ඔප්පු කරන්න නියම පිරිමියෙක් ලෙසින්..එදාට මම මේ එලකිරි එක අතහැර යමි.
    දැන් ඉතින් පැත්තකට වෙලා අඩා පළක් නැත.. පසුතැවීමෙන් කිමන පල... නාඩා ඉදින්..දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න සහෝ.....:cool:

    රිදිලා:lol: හොදටම රිදිලා:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා හෙළුවෙන් වනයි .......

    සුද්ද සිංහල නොදන්න පරදේසක්කාරයන්ගේ ජාන මුහු වුන සමහර කලු සිංහලයන් හට තම මව් භාෂාව සමගින් සමාජ භජනයේ යෙදීම හෙලුවක් වගේ පෙනීම ඒ පුද්ගලයන්ගේ සැබෑ හෙළුව විනිවිද යාමකි. සහෝගෙ වැරැද්දක් නැහැ සහෝ..මේක සමාජයෙ වැරැද්දක්:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ත්‍රෙඩ් එකෙ මුල ඔහොම නිති දාල නැහැනෙ :oo: පොස්ට් කියක් ඔනද?:P

    :frown: අඩන්නේ නැතුව හිටු...... :angry: ටැග් එකක් දෙන්නම් කිව්වනේ..... :yes: මේක දිහා බලාගෙන ඉන්න ලොන්ත කොකටුවෝ නැති වෙලාවක දෙන්නම්...... :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදිලා:lol: හොදටම රිදිලා:P

    රිදීම, වේදනාව ඇති වන්නේ යම් දෙයක් කෙරෙහි බැදීමක් ඇති වුවහොත් පමණි. ඉතින් සියලු බැදීම් අතහැර දැමූ පුද්ගලයා කිසිදා රිදවීමට කාවටත් නොහැක. තේරුම් ගන්න උත්සහ කරන්න සහෝදරයා.. උඹල ඔය සැප කියල එක එක ස්ත්‍රියන් පසු පස හඹා යාම ගිනිගෙන දැවෙන දර කදක් බදාගන්නාක් මෙන් මුළු ආත්මයම ගිනිගෙන දැවී යයි.. දැන්වත් ඔය සළෙලු ජීවතය අතහැර මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න සහෝ...
     
    Status
    Not open for further replies.