රිප්ලයි ලදිමි. කිවූ විදිහට, වෙනස්කම් ටික කරමි.....
![]()
කෝ ලෝගෝ එක දාපන් බලන්න මෙතන, කමිටුවට දාල අනුමත කරන්න ඕනි.රිප්ලයි ලදිමි. කිවූ විදිහට, වෙනස්කම් ටික කරමි.....
![]()



එකක් ඇති බං...... බොක්ස් ටිකක් අරන් දුන්නත් බොක්ස් එකක් අරන් දුන්නත් මූට උපරිම එක පාරනේ පුළුවන් අර වැඩේ.........![]()
ආ සමාවෙන්න, අකුරක් වැරදිලා..... ටිකක් නෙවේ, ටිකට් ලෙස නිවැරිදි වෙන්න ඕනා..... 
හොට්ටෝ මම කිව්වේ අරුට මිලියනයක් දුන්නොතින් මටත් ඕනේ කියලා......![]()
යකෝ මේ සෙත්ත පෝච්චි වෙලා ඉන්න වෙලාවේ, මිලියනයක් ගැන කියනවා උඹ ඉදගෙන...... 
කෝ ලෝගෝ එක දාපන් බලන්න මෙතන, කමිටුවට දාල අනුමත කරන්න ඕනි.![]()
රමණයේ යෙදෙන්නෙ නැතුව එවපු මේල් එක ටිකක් බලපිය...

හරි හරි, දැන් ටිකකට කලින් දැක්කේ... HP ලදරම් හදන විමානෙට ගිහින් ආවා..... ඒකයි දැක්කේ නැත්තේ...... 
කෝ ලෝගෝ එක දාපන් බලන්න මෙතන, කමිටුවට දාල අනුමත කරන්න ඕනි.![]()
අප්ලෝඩ් කරලා දාන්නම්, ලොන්ත කොකටුවන්ට බලාගන්න.... 
නැතුව නැතුව.......... කවුද දන්නේ මුන් දෙන්න එකතුවෙලා 18+ ලෝගෝ එකක්වත් හදලද කියලා.......
මගුලක් කතා නොකර, අර FB එකේ දාන ඒවා ටිකක් Share කරපන්කෝ...... 
මගුලක් කතා නොකර, අර FB එකේ දාන ඒවා ටිකක් Share කරපන්කෝ......
![]()

hi, mama aluthin awe..