EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D රිප්ලයි ලදිමි. කිවූ විදිහට, වෙනස්කම් ටික කරමි..... :yes:
    කෝ ලෝගෝ එක දාපන් බලන්න මෙතන, කමිටුවට දාල අනුමත කරන්න ඕනි.:rolleyes::yes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකක් ඇති බං...... බොක්ස් ටිකක් අරන් දුන්නත් බොක්ස් එකක් අරන් දුන්නත් මූට උපරිම එක පාරනේ පුළුවන් අර වැඩේ......... :rofl::rofl:

    :oo: ආ සමාවෙන්න, අකුරක් වැරදිලා..... ටිකක් නෙවේ, ටිකට් ලෙස නිවැරිදි වෙන්න ඕනා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට්ටෝ මම කිව්වේ අරුට මිලියනයක් දුන්නොතින් මටත් ඕනේ කියලා...... :frown:

    :frown: යකෝ මේ සෙත්ත පෝච්චි වෙලා ඉන්න වෙලාවේ, මිලියනයක් ගැන කියනවා උඹ ඉදගෙන...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ ලෝගෝ එක දාපන් බලන්න මෙතන, කමිටුවට දාල අනුමත කරන්න ඕනි.:rolleyes::yes:;)

    නැතුව නැතුව.......... කවුද දන්නේ මුන් දෙන්න එකතුවෙලා 18+ ලෝගෝ එකක්වත් හදලද කියලා.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් අපි ගියා..
    මෙවන් සුන්දර කාර්යාලකට සිට නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නා මා කුමාර456...




    ගෙදර ගිහින් වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න එඥ්ඥන්කො..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රමණයේ යෙදෙන්නෙ නැතුව එවපු මේල් එක ටිකක් බලපිය...

    :oo::frown: හරි හරි, දැන් ටිකකට කලින් දැක්කේ... HP ලදරම් හදන විමානෙට ගිහින් ආවා..... ඒකයි දැක්කේ නැත්තේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැතුව නැතුව.......... කවුද දන්නේ මුන් දෙන්න එකතුවෙලා 18+ ලෝගෝ එකක්වත් හදලද කියලා.......

    :frown: මගුලක් කතා නොකර, අර FB එකේ දාන ඒවා ටිකක් Share කරපන්කෝ...... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මගුලක් කතා නොකර, අර FB එකේ දාන ඒවා ටිකක් Share කරපන්කෝ...... :D

    ගහනවා හොට්ටට කන පැලෙන්න....... යකෝ බලාපිය මගේ FB පේජ් එක........ තනිකර තියෙන්නේ තොගේ ටොෂිබා ෂෙයාර් කරපුව විතරයි...... මම දාපු මුකුත්ම නෑ....... එහෙව් එකේ තෝ මට කියනවා FB එකේ දාන ඒවා ටිකක් Share කරන්නලු...... :angry:
     
    Status
    Not open for further replies.