සල්ලි හම්බකලාට වැඩක් නෑ මචන්. ඔය එකතුකරන්නේ මිනිස්සුන්ගේ දුක් ගින්දර. ඔය බඩු සින්නවෙනකොට ඕව උගස් කරපු අය කොච්චර හුල්ලනවා ඇතිද.....කවුද දන්නෙ... මම ඇත්තටම හිතුවේ උඹ බිස්නස් එක පටන් ගන්න හදනවා කියලා... අපේ අයියා කෙනෙක් ඉන්නවා පොර කෝටිපතියෙක් වුනා ඔය උගස් සීන් එකෙන්...![]()
ඒකයි මම හොල්මන් වුනේ තරිය මේ ඇත්තටද කියන්නේ කියල.....


දෙසැම්බර් නම් මට හෙල්ලෙන්න බෑනේ


පිස්සුද බන්
මොකො

