EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද දන්නෙ... මම ඇත්තටම හිතුවේ උඹ බිස්නස් එක පටන් ගන්න හදනවා කියලා... අපේ අයියා කෙනෙක් ඉන්නවා පොර කෝටිපතියෙක් වුනා ඔය උගස් සීන් එකෙන්... :yes:
    සල්ලි හම්බකලාට වැඩක් නෑ මචන්. ඔය එකතුකරන්නේ මිනිස්සුන්ගේ දුක් ගින්දර. ඔය බඩු සින්නවෙනකොට ඕව උගස් කරපු අය කොච්චර හුල්ලනවා ඇතිද.....
    ඒකයි මම හොල්මන් වුනේ තරිය මේ ඇත්තටද කියන්නේ කියල..... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සල්ලි හම්බකලාට වැඩක් නෑ මචන්. ඔය එකතුකරන්නේ මිනිස්සුන්ගේ දුක් ගින්දර. ඔය බඩු සින්නවෙනකොට ඕව උගස් කරපු අය කොච්චර හුල්ලනවා ඇතිද.....
    ඒකයි මම හොල්මන් වුනේ තරිය මේ ඇත්තටද කියන්නේ කියල..... :cool:

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද ? :( දෙසැම්බර් නම් මට හෙල්ලෙන්න බෑනේ :dull:
    ඉස්කෝලේ කාලෙට ගෙදරින් හෙල්ලෙන්නවත් බෑ. අනික ආර්ථිකේ, දෙසැම්බර් වෙනකොට තමා පොඩ්ඩක් මොකක්හරි කරන්න පුළුවන්.
    දෙසැම්බර් බැරි වුනොත් ඊළඟ ඉස්කෝලේ නිවාඩුව....:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කම්මැලි කමට ආතල් එකක් ගන්න හදන්නෙ. සයිඩ් එකකින් සප් එකක් දියන්:love:
    :rofl:කොහොම ආතල ගත්තත් උබනෙ බැනුම් හන්නෙ ලොල්:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක හරි බන් :oo: උඹ ඕකට බල කරන්න ගියාද ? නිකන් අහන්න එපෑ .. උඹට මෝල් :frown:
    ඒක අවුලක් නෑ බං. අද ඔය වයින් උනාට හෙට ඕවා අමතකයි බං :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක අවුලක් නෑ බං. අද ඔය වයින් උනාට හෙට ඕවා අමතකයි බං :D

    උඹත් මාර පොරක් තමා පොල්ලෙන් ගැහුවා වගේ අහන්න ඇති මම දන්නවනේ උඹේ හැටි :oo: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි හම්බකලාට වැඩක් නෑ මචන්. ඔය එකතුකරන්නේ මිනිස්සුන්ගේ දුක් ගින්දර. ඔය බඩු සින්නවෙනකොට ඕව උගස් කරපු අය කොච්චර හුල්ලනවා ඇතිද.....
    ඒකයි මම හොල්මන් වුනේ තරිය මේ ඇත්තටද කියන්නේ කියල..... :cool:
    හැබැයි‌ මචෝ ඔය සබ්ජෙක්ට එක හරියට කරන එකෙකුට වත් මුකුත්ම වෙලා නෑ, ඔය ඉන්නෙ හොඳට.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි‌ මචෝ ඔය සබ්ජෙක්ට එක හරියට කරන එකෙකුට වත් මුකුත්ම වෙලා නෑ, ඔය ඉන්නෙ හොඳට.. :rolleyes:

    ඕක කරන උන් වෙනමම ,මුදලක් අයින් කරනවා බන් හෙන වදින්නේ නැති වෙන්න .. පෙන්නේ නැද්ද සෝමා අක්කා කරන වැඩ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක කරන උන් වෙනමම ,මුදලක් අයින් කරනවා බන් හෙන වදින්නේ නැති වෙන්න .. පෙන්නේ නැද්ද සෝමා අක්කා කරන වැඩ :rofl:
    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි‌ මචෝ ඔය සබ්ජෙක්ට එක හරියට කරන එකෙකුට වත් මුකුත්ම වෙලා නෑ, ඔය ඉන්නෙ හොඳට.. :rolleyes:
    ඒකනම් ඇත්ත තමයි :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක කරන උන් වෙනමම ,මුදලක් අයින් කරනවා බන් හෙන වදින්නේ නැති වෙන්න .. පෙන්නේ නැද්ද සෝමා අක්කා කරන වැඩ :rofl:
    හපොයි ඔව්. එහෙන් උගස් ගන්නවා. තව හදවත් අරමුදල කියල රට පුරා සල්ලි එකතුකරලා එයාගේ සාක්කුවෙන් දෙන්න වගේ දෙනවා....
     
    Status
    Not open for further replies.