EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දන්න ෆොටෝග්‍රැෆියක් නෑ... :no:

    බොරු කියන්න එපා ලොන්තයෝ ! :angry: උඹ ඔලු නැති ෆොටෝ, පියාඹන දිවි මකුළුවන්ගේ ෆොටෝ ගැහුවේ :angry: උඹට පැහැදිලි අනාගතයක් තියෙනවා :yes::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් .මු තමයි මගේ පරණම යාලුවා එළකිරියේ :yes:
    ලැපක් ගන්න ගියේ මුගෙන් ,එක්කෝ මගේ වෙලාව හොඳකමට ,නැත්නම් උගේ වෙලාව හොඳකමට වැඩේ උනේ නෑ :P

    යකෝ හිනා වෙලාම බඩ රිදෙනවා :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

    මගුලක් කියන්න එපා .. දෙපාරක් වෙඩින් එකක් ගන්න වෙයි මුට ඔර්ඩර් දෙන උන්ට :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...

    තාම ඔටෝ වෙඩින් කවර් වෙන කැමරාවක් ඇවීත් නෑ ගන්න එකා නැතුව :baffled::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......

    කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......

    ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

    හුටා පාසි කුඩා II :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරු කියන්න එපා ලොන්තයෝ ! :angry: උඹ ඔලු නැති ෆොටෝ, පියාඹන දිවි මකුළුවන්ගේ ෆොටෝ ගැහුවේ :angry: උඹට පැහැදිලි අනාගතයක් තියෙනවා :yes::rofl:

    මගුලක් කියන්න එපා .. දෙපාරක් වෙඩින් එකක් ගන්න වෙයි මුට ඔර්ඩර් දෙන උන්ට :baffled::dull:

    තාම ඔටෝ වෙඩින් කවර් වෙන කැමරාවක් ඇවීත් නෑ ගන්න එකා නැතුව :baffled::oo:
    :rofl::rofl:
    කවියාට ලිං හැට් ට්රික් එකක්ම සෙට් කරලා! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා පාසි කුඩා II :baffled:
    කියලා වැඩක් නෑ ඕයි. මුන් මට නොකියන දෙයක් නෑ, හැබැයි මම මොකක්හරි කිව්ව ගමන් මුන් පුක් මූඩ් ගහගෙන.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නෑ ඕයි. මුන් මට නොකියන දෙයක් නෑ, හැබැයි මම මොකක්හරි කිව්ව ගමන් මුන් පුක් මූඩ් ගහගෙන.. :dull:

    උඹ කියන ඒවායේ සැර දැනෙන්නේ අහගෙන ඉන්න උන්ටනේ හොට්ටෝ :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ කියන ඒවායේ සැර දැනෙන්නේ අහගෙන ඉන්න උන්ටනේ හොට්ටෝ :baffled::rofl:
    :rofl:
    හැබැයි මුන් කියන ඒවගෙ සැර වදින්නෙ කියන එකාටම වෙන්න ඇති නේ ? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ ඇහුවේ ? :rolleyes:
    family කීපයක් එකතු වෙලා තායි යන්න හිතන් ඉන්නවා. උන් ඇහුවා ඔහෙ tours කරන හොඳ තැනක් දන්නවාද කියලා. ඒකයි ඇහුවෙ.
     
    Status
    Not open for further replies.