ඔය දුරකතන ඇමතුමක කොටසක්ද ?දැං ඉතිං..මොකද කරන්නෙ...- වැඩ වැඩ වැඩ...
ලැප් එක... - ඒ ගැන හිතන්න වත් එපා![]()
![]()

ඔය දුරකතන ඇමතුමක කොටසක්ද ?දැං ඉතිං..මොකද කරන්නෙ...- වැඩ වැඩ වැඩ...
ලැප් එක... - ඒ ගැන හිතන්න වත් එපා![]()
![]()

මම දන්න ෆොටෝග්රැෆියක් නෑ...![]()
උඹ ඔලු නැති ෆොටෝ, පියාඹන දිවි මකුළුවන්ගේ ෆොටෝ ගැහුවේ
උඹට පැහැදිලි අනාගතයක් තියෙනවා 

පිස්සුද බන් .මු තමයි මගේ පරණම යාලුවා එළකිරියේ
ලැපක් ගන්න ගියේ මුගෙන් ,එක්කෝ මගේ වෙලාව හොඳකමට ,නැත්නම් උගේ වෙලාව හොඳකමට වැඩේ උනේ නෑ![]()


නෑ.ඔය දුරකතන ඇමතුමක කොටසක්ද ?![]()

.
ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..


අනේ මන්දා බං... වැඩේ කරන්නත් ආසයි... හොඳ කැම් එකක් එහෙම ගත්තොත් නම් පුරුදු වෙලා කරන්න බැරි කමකුත් නෑ...


අපිට වාහන නැති නිසා තමයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ......... එහෙම වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන එවුන්ට හිනාවෙන්න එපා උනුත් ආසාවකින් නෙවෙයි වට්ටක්කා ගෙඩි ඔලුවේ දාගෙන යන්නේ.......
කවදාහරි දවසක වාහනයක් අරගෙන ඔබතුමාලගේ ඔය ලෙවල් එකට අපිත් ආපු දවසට ඔබතුමා ඔය කියන වෙනස අපිටත් තේරෙයි......
ඔබතුමාට වාහන තියෙන පලියට වාහනයක් නැති මිනිස්සුන්ට හිනාවෙන්න එපා.........

බොරු කියන්න එපා ලොන්තයෝ !උඹ ඔලු නැති ෆොටෝ, පියාඹන දිවි මකුළුවන්ගේ ෆොටෝ ගැහුවේ
උඹට පැහැදිලි අනාගතයක් තියෙනවා
![]()
මගුලක් කියන්න එපා .. දෙපාරක් වෙඩින් එකක් ගන්න වෙයි මුට ඔර්ඩර් දෙන උන්ට![]()
තාම ඔටෝ වෙඩින් කවර් වෙන කැමරාවක් ඇවීත් නෑ ගන්න එකා නැතුව![]()



කියලා වැඩක් නෑ ඕයි. මුන් මට නොකියන දෙයක් නෑ, හැබැයි මම මොකක්හරි කිව්ව ගමන් මුන් පුක් මූඩ් ගහගෙන..හුටා පාසි කුඩා II![]()

![]()
තරියා දැනටම බැඳලානෙ බං..
ඔය මොරි කැසියා ගැන කියන්නේ 
මේකට මට තාමත් හිනා බංතාම ඔටෝ වෙඩින් කවර් වෙන කැමරාවක් ඇවීත් නෑ ගන්න එකා නැතුව![]()

ආ ලොක්කා!
මේ උඹ තායි යන්නෙ tours ගෙනියන තැනකින්ද ?![]()

කියලා වැඩක් නෑ ඕයි. මුන් මට නොකියන දෙයක් නෑ, හැබැයි මම මොකක්හරි කිව්ව ගමන් මුන් පුක් මූඩ් ගහගෙන..![]()


උඹ කියන ඒවායේ සැර දැනෙන්නේ අහගෙන ඉන්න උන්ටනේ හොට්ටෝ![]()


මටත් ඕක හිතුන යකෝහුටා පාසි කුඩා II![]()



family කීපයක් එකතු වෙලා තායි යන්න හිතන් ඉන්නවා. උන් ඇහුවා ඔහෙ tours කරන හොඳ තැනක් දන්නවාද කියලා. ඒකයි ඇහුවෙ.මොකෝ ඇහුවේ ?![]()