My uncle (Sanjeeva) died yesterday from a heart attack.He left behind two sons. (10 & 04 year old).
![]()
P.A.D.P.K. Sanjeeva.
1972 - 2013
May you attain Nibbana
Rest in peace
Inna lillahi wa inna ilayhi raji'un
![]()
"Smoking kills. If you're killed, you've lost a very important part of your life."
looks like your uncle is coming from a shanty town.
අන්කල්ගේ බජාර් එක මොකක්ද?

He left behind two sons. (10 & 04 year old).


ඒකයි මම කිව්වෙ. නැතුව මේ ත්රෙඩ් එකේ අන්තර්ගතය නෙමේ. කෙනෙකුට ලයිෆ් ටෝක් දෙන්නත් ඒක earn කරගන්න ඕනෙ නේද?
මාම වෙනුවෙන් කනගාටුව. වෙන කමෙන්ටු නෑ, 
ගොඩාක් රිදිලා නේද මල්ලි එදා දාපු පෝස්ට් එකට. ලොල්. මට බන් එදා මතක් උනෙත් අහම්බෙන් ඇයි මේ උඹ බැණ බැණ දඟලන්නෙ කියලා බලනකොට. උඹ එදත් කීවනෙ මගෙ ත්රෙඩ් එහෙකත් මට ඔහොම කොළා කියලා. එතකොටයි මට මතක් උනෙ මොකක්ද මේ කාරණෙ කියලා. නැත්තං මල්ලි උඹ මට ඒ තරම්වත් මතක හිටින තරම් වැදගත් දෙයක් වුනෙ නැහැ.