My Uncle passed away yesterday

Sai_baba

Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    My uncle (Sanjeeva) died yesterday from a heart attack. :( He left behind two sons. (10 & 04 year old).

    beqlkCj.png

    P.A.D.P.K. Sanjeeva.
    1972 - 2013

    May you attain Nibbana
    Rest in peace
    Inna lillahi wa inna ilayhi raji'un

    quit-smoking-md.png

    "Smoking kills. If you're killed, you've lost a very important part of your life."

    looks like your uncle is coming from a shanty town.

    අන්කල්ගේ බජාර් එක මොකක්ද
    ?

    :D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇයි කොල්ලෝ අසපුවට අපහාස කරන්නේ.....මාමා මියගිය එකක්.....වෙනකෙකු අපහාස කල එක වෙන එකක්.....අසපුව සම්භන්ද උනේ කොහොමද මෙතනට....උබට අසපුවේ ස්වාමින්වහන්සේලා නිග්‍රහ කලේ නැහැනේ....

    උබේ කාතාව ඇත්ත. මේ MC New York ගැන මට REP දීලා අනිත් අය ලියලා ගිහින් තියන ඒවා.

    reputation_pos.gif
    uba oya new york padayata wada hoda ekek.........
    reputation_pos.gif
    mu fake profile walin rep kapala aga beraganna ekek.....

    MC New York අහින්සක ස්වාමින් වහන්සේලාට නිඝන්ට කියලා මරණගෙදරම පල්වෙනවා.
    අද වෙනකම් අපි කවදාවත් මුගේ පාදිලියෙකුට මොනවත් කියලා නැහැ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    දැන් ඔය බොරු රෙප් මැසේජ් දැම්මෙ මොකටද ? උඹ අනුමත කරන මිනිස්සු ඉන්නවා කියලා පෙන්නගන්නද ? ලොල්. බාගවිට උඹම ෆේක්වලින් දාගන්න ඇති. මානසික රෝග තියෙනවනෙ කොහොමත්. ඒවැයින් වැඩක් නැහැ. මගෙ පාදිලියුන්නාන්සෙලා නම් මේ තුන් ලෝකෙක නැහැ. අපි සේරම හොඳ සිංහල බෞද්ධ. අපි බෞද්ධ මිසක් අසපු සාධුලා සරණ යන අය නෙවේ. අසපු නිගන්ඨයොන්ගෙ මෛත්‍රිය උඹෙ මේ කතාවලින් බේරෙනවා. මම හාමුදුරුවරුන්ට නිගන්ඨ කියලා නැහැ. අසපුවල නිගණ්ඨයො කිව්වාම උඹට හාමුදුරුවො මතක්වෙන්නෙ උඹ නිගණ්ඨයො හාමුදුරුවො කියලා හිතං ඉන්න නිසා වෙන්නැති.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    උබ බෞද්ධ නෙමේ කියල උබ කියල තියෙනවා නේද මචන් .....
     
    MC New Yorkට දිවවල් දෙකයි.
    අපිට කල හැක්කේ මොහුටයි, අර polwattacomටයි අනුකම්පා කීරීම පමනයි.

    කව්ද මේ thread එකේ කියලා තිබ්බා මූ මුඩුක්කුවක එකෙක් කියලා..............ඒ බව හොදට සානාත කරලා තියනවා ස්වාමින් වහන්සේලාට කරලා තියන අපහාස වලින්.

    .
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha

    එලකිරියෙ කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දමා නැති, නමුත් නිහඩව ගනන් කල නොහැකි තරම් පිරිසකට පැය ගනන් වෙහෙසී උදවු කරන(ඌ කියන පරිදි) fake accounts ඇතුලු බොහෝ දෙනෙකුට ජීවිත ටෝක්ස් දී පඩි වදන් දෙසන සිරා කොල්ලෙක් එල (MC New York) කියන්නෙ හරිය. ආරෙ ගති නෑරේ කියනවනෙ. පරන account එකෙන් අලුත් එකට ආවත් පරන බයිල කාරයම තමා. මුන්ගෙ මාමල මැරුනත් ත්‍රෙඩ් දානව. අම්ම අප්ප මැරුනාමත් දුවගෙන ඇවිත් ත්‍රෙඩ් දායි. අනිත් උන්ගෙ කුනු හොයන මුන්ගෙ කතාව ඕක තමා බන්. ඔන්න ඕකව අත ඇරපන්. උබ කිව්ව වගේ අනුකමපාව පමණි. එලකිරියට වැඩක් නැති මුන්ගෙ උන්ටවත් වැඩක් කරගෙනද දන්නෙ නෑ. :dull:
     
    • Like
    Reactions: netlife007

    Rep 8+ from netlife007
    කාතාව 100% ඇත්ත.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් ඔය බොරු රෙප් මැසේජ් දැම්මෙ මොකටද ? උඹ අනුමත කරන මිනිස්සු ඉන්නවා කියලා පෙන්නගන්නද ? ලොල්. බාගවිට උඹම ෆේක්වලින් දාගන්න ඇති. මානසික රෝග තියෙනවනෙ කොහොමත්. ඒවැයින් වැඩක් නැහැ. මගෙ පාදිලියුන්නාන්සෙලා නම් මේ තුන් ලෝකෙක නැහැ. අපි සේරම හොඳ සිංහල බෞද්ධ. අපි බෞද්ධ මිසක් අසපු සාධුලා සරණ යන අය නෙවේ. අසපු නිගන්ඨයොන්ගෙ මෛත්‍රිය උඹෙ මේ කතාවලින් බේරෙනවා. මම හාමුදුරුවරුන්ට නිගන්ඨ කියලා නැහැ. අසපුවල නිගණ්ඨයො කිව්වාම උඹට හාමුදුරුවො මතක්වෙන්නෙ උඹ නිගණ්ඨයො හාමුදුරුවො කියලා හිතං ඉන්න නිසා වෙන්නැති.

    Attn MC New York:
    Here is the screenshot of the post I received the REPs.
    Check it out your self.

    here_zps9790de70.jpg

    One of the above threads, you can see somebody commented openly, not via a thread. Have a look at your self.

    I think you are really from a shanty.........

    At this point, I sincerely gave up. I do not want to see this MC New York's unnecessary insults innocent venerable monks.............Also I regret to mention here, there is no condolences offered to you, or your family for your uncle's demise.

    Good Bye

    .
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලකිරියෙ කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දමා නැති, නමුත් නිහඩව ගනන් කල නොහැකි තරම් පිරිසකට පැය ගනන් වෙහෙසී උදවු කරන(ඌ කියන පරිදි) fake accounts ඇතුලු බොහෝ දෙනෙකුට ජීවිත ටෝක්ස් දී පඩි වදන් දෙසන සිරා කොල්ලෙක් එල (MC New York) කියන්නෙ හරිය. ආරෙ ගති නෑරේ කියනවනෙ. පරන account එකෙන් අලුත් එකට ආවත් පරන බයිල කාරයම තමා. මුන්ගෙ මාමල මැරුනත් ත්‍රෙඩ් දානව. අම්ම අප්ප මැරුනාමත් දුවගෙන ඇවිත් ත්‍රෙඩ් දායි. අනිත් උන්ගෙ කුනු හොයන මුන්ගෙ කතාව ඕක තමා බන්. ඔන්න ඕකව අත ඇරපන්. උබ කිව්ව වගේ අනුකමපාව පමණි. එලකිරියට වැඩක් නැති මුන්ගෙ උන්ටවත් වැඩක් කරගෙනද දන්නෙ නෑ. :dull:

    උබ වරදවා වටහා ගෙන ඉන්නෙ මල්ලි:dull: ඔය කියන එක නෙමෙ වෙන්නෙ පොර කවුද කියලා මම දන්නවා උගෙ ගොඩාක් පොස්ට් ව්ල උඩින් කියන දෙ නෙමෙ ඇගවෙන්නෙ එ නිසා තම්යි ඔයාල වැර්දියට තෙරුම අරන් තියෙන්නෙ:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    උබ වරදවා වටහා ගෙන ඉන්නෙ මල්ලි:dull: ඔය කියන එක නෙමෙ වෙන්නෙ පොර කවුද කියලා මම දන්නවා උගෙ ගොඩාක් පොස්ට් ව්ල උඩින් කියන දෙ නෙමෙ ඇගවෙන්නෙ එ නිසා තම්යි ඔයාල වැර්දියට තෙරුම අරන් තියෙන්නෙ:yes:
    මෙහෙමයි ගයාන් අයිය මූ අඩුම තරමින් අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්න කලින් මූ කාටත් වැදගත් වෙන දෙයක් කරල හිටියොත් නරකද? :confused: ඒකයි මම කිව්වෙ. නැතුව මේ ත්‍රෙඩ් එකේ අන්තර්ගතය නෙමේ. කෙනෙකුට ලයිෆ් ටෝක් දෙන්නත් ඒක earn කරගන්න ඕනෙ නේද? :P මාම වෙනුවෙන් කනගාටුව. වෙන කමෙන්ටු නෑ, :cool:
     
    :lol: ගොඩාක් රිදිලා නේද මල්ලි එදා දාපු පෝස්ට් එකට. ලොල්. මට බන් එදා මතක් උනෙත් අහම්බෙන් ඇයි මේ උඹ බැණ බැණ දඟලන්නෙ කියලා බලනකොට. උඹ එදත් කීවනෙ මගෙ ත්‍රෙඩ් එහෙකත් මට ඔහොම කොළා කියලා. එතකොටයි මට මතක් උනෙ මොකක්ද මේ කාරණෙ කියලා. නැත්තං මල්ලි උඹ මට ඒ තරම්වත් මතක හිටින තරම් වැදගත් දෙයක් වුනෙ නැහැ.

    මාමා මැරුණමත් ත්‍රෙඩ් දානවලු. අම්මා මැරුණමත් දායිලු. දුක බෙදාගන්න සහ පණිවුඩයක් දැනුම් දෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ. මට කලින් ඕනෙ තරම් ත්‍රෙඩ් දාලා තියනවා සහ ඉදිරියටත් වැටෙනවා. මගෙ අරමුණ මොකක්ද කියලා මොළයක් නැති උඹට නොතේරුණාට කරන්න දෙයක් නැහැ මල්ලි. උඹ ත්‍රෙඩ් කීපයක් දාලා හිතං ඉන්නවා උඹ මහා කෙරුවා දැං උඹ හරි මිනිහා කියලා. අනික උඹ මොකෙක්ද බන් මම අරක කරයි මේක කරයි කියලා උඹට කරුණු දක්වන්න. උඹ මොකෙක්ද ? උඹ මේ වෛර බැඳගෙන ලොල්. හා හා වෛර බැඳගෙන හෝ නැතුව මගෙ ගැන හොය හොය මම පෝස්ට් දාන තැන්වල බැණ බැණ පස්සෙන් ආවට මට මතකත් නැහැ මම එදා උඹට කිව්වෙ මොකක්ද කියලවත්. උඹ මේ මගෙ ගැන හොය හොය ආවට උඹ මට තවත් එක ඉන්ටර්නෙට් යූසර් කෙනෙක් විතරයි.

    Attn MC New York:
    Here is the screenshot of the post I received the REPs.
    Check it out your self.

    here_zps9790de70.jpg

    One of the above threads, you can see somebody commented openly, not via a thread. Have a look at your self.

    I think you are really from a shanty.........

    At this point, I sincerely gave up. I do not want to see this MC New York's unnecessary insults innocent venerable monks.............Also I regret to mention here, there is no condolences offered to you, or your family for your uncle's demise.

    Good Bye

    නිගණ්ඨයොන්ගෙ මෛත්‍රිය ඕක තමයි බන්. :D ගිහින් අහන්න අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ. උඹ මොක කීවත් මම සත පහකට ගණන් ගන්නෙ නැහැ බන්. නිගණ්ඨාගමිකයො කොහොමත් ඔහොම තමයි.

    .

    උබ වරදවා වටහා ගෙන ඉන්නෙ මල්ලි:dull: ඔය කියන එක නෙමෙ වෙන්නෙ පොර කවුද කියලා මම දන්නවා උගෙ ගොඩාක් පොස්ට් ව්ල උඩින් කියන දෙ නෙමෙ ඇගවෙන්නෙ එ නිසා තම්යි ඔයාල වැර්දියට තෙරුම අරන් තියෙන්නෙ:yes:

    ඕනෙ නෑ ගයාන්. මූ මොකෙක්ද බන් මම මුට කරුණු දක්වන්න. මූ පෝස්ට් එකක් දාලා දුවන එකනෙ කරන්නෙ. ඒවා වැඩක් නැහැ. මූට කිසිම විදිහකට කරුණු කියන්න ඕනෙ නැහැ. මොකෙක්ද මූ ? උඹලා දන්නවනෙ අපි කවුද මොනවද අපි කරලා තියෙන්නෙ කියලා. මුං මේ කියනවා වගෙ ලෝකෙට කිය කිය මුන්ට පෙන්න පෙන්න කරන්න මට ඕනෙ කමක් නැහැ. අනික මට එහෙම කරන්න කියන්න මූ මොකෙක්ද මචන්.