


HDRip nam thyenwa .kamathi ekak gannaMasquerade (2012)
![]()
මට මේ ෆිල්ම් එකේ Blue Ray 720p කොපි එකක්
හොයා ගන්න පුලුවන් වෙයි ද මේක සුපිරිම ෆිල්ම් එකක්..
මේ ෆිල්ම් එකේ ඉන්නෙත් Han Hyo Joo ම තමා
ප්‍රධාන නිළිය විදියට ඒ වගේම මේකේ තියෙන ගොඩක් පසුබිම්
(එලිමහන් දර්ශන තල Dong Yi එකේ තියෙන ඒවම තමා...)
මට තේරුණ විදියට මේ කතාවේ තියෙන්නේ
"අර සුබ හා යස" කතාවට සමාන කේස් එකක්..
මට හොයා ගන්න බැරි උනා පුලුවන් කෙනෙක් හොයලා දෙන්න...

Update Karapanko Ban![]()

උඩට .. RCCCC ලොක්ක අලුතින් ෆිල්ම්ස් දාල දැනුයි දැක්කේ
![]()
![]()
![]()

bump
bump
thanksBump............
elazmekath balanna fatta mekath Korian movie ekak
Horror ,Romance
http://www.imdb.com/title/tt2132405/
![]()
fatta
wisharayak kiyaawanam
මේක ටිකක් විතර වෙනස් කතාවක් Ma Jo-Goo කියන්නේ මැජික් ශිල්පියෙක් ඔහු ගාව වැඩ කරන සහාහිකාවක් ඉන්නවා Kang Yeo.මේ ගැණු ළමයා ටිකක් අමුතු විදියට ඉන්න නිසා යාළුවෝ අතර උනත් තනි වෙනවා.මේක Ma Jo-Goo දකිනවා.ඒක නිසා ඔහු තිරණය කරනවා Kang Yeo එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න රෑ කැමකට ආරාධනා කරන්න.මේහෙම ආරධනා කරන්න Ma Jo-Goo විසින් Kang Yeo ට දුරකථනයෙන් කතාකරනවා.මේ වෙලාවේ Ma Jo-Gooට කතාව අතරතුර අමුතු ශබ්ද දුරකථනයෙන් ඇහෙන්න ගන්නවා.මේ නිසා එයා Kang Yeo ව මුණ ගැහෙන්න යනවා.මේ වෙලාවේ Kang Yeo එයාගේ අතිතයේ සිදුවිමක් පිලිබද විස්තරයක් කියනවා...පොඩි ඉගියක් දෙන්නම් ඒ ගැන මේ Kang Yeo ට මලගිය පුද්ගලයන් එක්ක සම්බන්ධකම් කතා කරන්න පුලුවන්.මෙහෙම කොහොමද උනේ.මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.මේක හොල්මන් චිත්‍රපටියක් ලෙසටත්..නැත්නම් ආදර චිත්‍රපටියක් ලෙසටත්...තව කොමඩි චිත්‍රපටියක් ලෙසටත් වර්ගකරන්න පුලුවන්.මොකද මේ තුනේම හොද සම්මිශ්රනයක් දකින්න පුලුවන්. අනිවාර්යෙන් අරන් බලන්න.හොද කතාවක් කියලා කියන්න පුලුවන්.
sinhala subuth have zoom eke..aragenam balanna![]()
පහුවෙලා හරි '' සුභ අලුත් අවුරුද්දක් වේවා'' කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම...,
හම්මෝ ගොඩ කාලෙකින් එළකිරිය පැත්තේ අවේ.
ඇත්තටම
rcccc සහොගේ නූළ ගැන ගොඩාක් සන්තෝසයී......
download කරල බලන්න ගොඩාක් හම්බුනා නූළ බැලුවාම....
දිගටම කරගෙන යන්න සහෝ
thanks machanniyamai machanz..mama adai me thread eka baluve. dan 36 page ekata venakan baluva.
films 3 k damma download venna
digatama karagena yamu machan.. sahenna hoda thread ekak. elaaaaazzz..!!!
REP +
HDRip nam thyenwa .kamathi ekak ganna
http://bitsnoop.com/광해-왕이-된-남자-masquerade-2012-hdrip-xv-q46475433.html
http://bitsnoop.com/маскарад-кван-хэ-человек-ставший-ко-q46056199.html
මේක කලින් ත්‍රෙඩ් එකේ දාල තිබ්බද දන්නෙත් නෑ
ඒත් අවුලක් නෑ මොකද මේක බලපු නැති කෙනෙක් ඉන්නවනන් අනිව බලන්නම ඕන ෆිල්ම් එකක් නිසා 

හැබැයි මොවුන්ගේ ජීවිත වෙනස් වෙන්න ගත වෙන්නේ නිමෙෂයක් පමණයි


පොඩි මල්ලි;14850293 said:My Way
Most Powerful war movie since Saving Private Ryan...
Saving Private Ryan බලපු අය ඉන්නවනම් මේක ගැන හිතාගන්න....![]()
කට්ටියට මතක ඇතිනේ මේ film එකTres.Metros.Sobre.El.Cielo (2010) -Three Steps Above Heaven
![]()
මම අද ගෙනාවේ Spanish Romance චිත්‍රපටියක්.මට හොදටම විශ්වාසයි එලකිරි සාමාජිකයන් බොහෝ දෙනෙක් මෙම ෆිල්ම් එක් බලලා නැ කියලා
.මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දානවද නැත්ද කියලා ලොකු දෙඩියාවකින් හිටියේ
.මොකද මේකේ සමහර දර්ශන ලංකාවට ගැලපෙන්නේ නැ
.නමුත් ම්ම තීරනය කලා මේ ෆිල්ම් එක එලකිරියේ දාන්න.මොකද මේක තමයි මම බලපු 21 වන සියවසේ හොදම ආදර චිත්‍රපටිය
.එතකොට සමහරු අහයි ඇයි උබ බලලා නැද්ද A Moment to Remember(2004) Koizora(2007) The Notebook(2004) Always (2011) A Walk to Remember (2002) My Girl and I (2005) The Vow (2012)...... මේවා ඔක්කොම මම බලලා තියෙනවා
.හැබැයි මේක තමයි හොදම
.
මේ ෆිල්ම් එකේ කතාව කිව්වොත් බාබි කියන්නේ පෝසත් පවුලක උසස් අධ්‍යාපනය ලබන තරුනියක්.එතකොට H කියන්නේ නීතිවිරෝදී යතුරුපැදි දාවන තරගවලට සහභාගිවෙන නිදහස ප්‍රියකරන කලහකාරී තරුනයෙක්.ඔහු වරදට යොමුවෙලා තියෙන්නේ ඔහුගේම මවගේ වරද නිසයි.තේරෙනවනේ දෙන්නා කොහෙත්ම ගැලපෙන්නේ නැ කියලා
.අහම්බෙන් මේ දෙන්නා හමුවෙනවා මාර්ගයකදී එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඉන්පසු මොවුන් දෙදෙනා අතර විවිද ගැටුම් ඇතිවෙනවා.ඉන්පසුව එය ආදරයකට පෙරලෙනවා
. මේ ආදරයට විසාල වසයෙන් බාදා ඇති වෙනවා.බාදා සියල්ල ජයගන්නා ඔවුන්ට අවසානයට එක්වීමට හැකිවෙයිද
? එය ඔබ බලාපොත්තුවන අවසානය
.නමුත් මෙයට තියෙන්නේ සිතාගතනොහැකි දුක්මුසු අවසානයක්.මේක තමයි ප්‍රදාන කතාව.නමුත් ප්‍රදාන කතාවට අමතරව තව අතුරු කතා කීපයකුත් ගලායනවා
.බලන්න හිතෙන්නේ නැ වගේ නම් මේ IMDB කමෙන්ට් දෙක බලන්නකෝ.
.මේ film එකේ දෙවෙනි කොටස නිකුත් වුනා 2012දි
මේකට හරියන eng sub එකක් නැතුව තමා මෙච්චරකල් film එක බලන්න බැරිව හිටියේ
.මේකට හරියන ඇරබික් සබ් එකක් eng වලට පරිවර්තය කරලා දුන්නා එලකිරි එකේ member කෙනෙක්වන Malinga අයියා
එයාට විශේශ ස්තුතිය
.සමහර වචන අඩුයි පරිවර්තනය කරපු එකක් නිසා ,ඒත් කතාව තේරුම් ගන්න පුලුවන්
පල්වෙනි film එක බලපු නැති කට්ටිය සහ මතක නැති කට්ටිය ආයි බලන්න
.නැත්තම් තේරුමි ගන්න අමාරුයි
.නැවතත් නගරයට පැමිනෙන H ට jane නම් තවත් අපූරු යුවතියක් මුන ගැසෙනවා
.ඇය ඉතාම සමජශීලි තරුණියක්
ඇය මුන ගැසුනු පසු H ගේ ජීවිතය වෙනස් වෙනවා
ඒ අතර Hට ඔහුගෙ හිටපු පෙම්වතිය ගැනත් දැනගන්න ලැබෙනවා
ඔහුගේ හිටපු පෙම්වතිය බාබී ගේ ජිවතයට කුමක් වී ඇද්ද
.බාබි හමුවීමෙන් පරන ආදරය යලි අලුත් වේද
.film එක අනිවා බලන්න
therune naa....??thread eke dala naethanks 10+
![]()


ඇති යන්තන් දැම්මා....I Want You (2012)-අවසානය කෙසේ වේවිද
![]()
මතකනේ ගියපාර film එක ඉවරවුනේ H ගේ ජීවිතය සම්පූරනෙයෙන්ම වෙනස් කරමින්.නැවතත් නගරයට පැමිනෙන H ට jane නම් තවත් අපූරු යුවතියක් මුන ගැසෙනවා
.ඇය ඉතාම සමජශීලි තරුණියක්
ඇය මුන ගැසුනු පසු H ගේ ජීවිතය වෙනස් වෙනවා
ඒ අතර Hට ඔහුගෙ හිටපු පෙම්වතිය ගැනත් දැනගන්න ලැබෙනවා
ඔහුගේ හිටපු පෙම්වතිය බාබී ගේ ජිවතයට කුමක් වී ඇද්ද
.බාබි හමුවීමෙන් පරන ආදරය යලි අලුත් වේද
.film එක අනිවා බලන්න
![]()

meta kalin thread eke dala nae kiyala ban kiwwetherune naa....??
thanks
ඇති යන්තන් දැම්මා....
TFS
+7


thanksbump

adey fatta wadak machan!![]()

elakirizmeta kalin thread eke dala nae kiyala ban kiwwe
ela ela![]()
