Koliwood,Bollywood,Hollywood Film අපට එපා

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    niyamai machanz.. :yes: mama adai me thread eka baluve. dan 36 page ekata venakan baluva.:cool: films 3 k damma download venna :D digatama karagena yamu machan.. sahenna hoda thread ekak. elaaaaazzz..!!! :D:D REP +
     
    • Like
    Reactions: mic

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Masquerade (2012)

    20120829_masquerade.jpg



    121011cinelhp02-42f79.jpg


    මට මේ ‍ෆිල්ම් එකේ Blue Ray 720p කොපි එකක්
    හොයා ගන්න පුලුවන් වෙයි ද මේක සුපිරිම ‍ෆිල්ම් එකක්..
    මේ ‍ෆිල්ම් එකේ ඉන්නෙත් Han Hyo Joo ම තමා
    ප්‍රධාන නිළිය විදියට ඒ වගේම මේකේ තියෙන ගොඩක් පසුබිම්
    (එලිමහන් දර්ශන තල Dong Yi එකේ තියෙන ඒවම තමා...)
    මට තේරුණ විදියට මේ කතාවේ තියෙන්නේ
    "අර සුබ හා යස" කතාවට සමාන කේස් එකක්..

    Masquerade_scene10.jpg


    මට හොයා ගන්න බැරි උනා පුලුවන් කෙනෙක් හොයලා දෙන්න...
    :rolleyes::rolleyes::rolleyes:


     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Masquerade (2012)

    20120829_masquerade.jpg





    මට මේ ‍ෆිල්ම් එකේ Blue Ray 720p කොපි එකක්
    හොයා ගන්න පුලුවන් වෙයි ද මේක සුපිරිම ‍ෆිල්ම් එකක්..
    මේ ‍ෆිල්ම් එකේ ඉන්නෙත් Han Hyo Joo ම තමා
    ප්‍රධාන නිළිය විදියට ඒ වගේම මේකේ තියෙන ගොඩක් පසුබිම්
    (එලිමහන් දර්ශන තල Dong Yi එකේ තියෙන ඒවම තමා...)
    මට තේරුණ විදියට මේ කතාවේ තියෙන්නේ
    "අර සුබ හා යස" කතාවට සමාන කේස් එකක්..



    මට හොයා ගන්න බැරි උනා පුලුවන් කෙනෙක් හොයලා දෙන්න...
    :rolleyes::rolleyes::rolleyes:


    HDRip nam thyenwa .kamathi ekak ganna:rolleyes:


    http://bitsnoop.com/%EA%B4%91%ED%95%B4-%EC%99%95%EC%9D%B4-%EB%90%9C-%EB%82%A8%EC%9E%90-masquerade-2012-hdrip-xv-q46475433.html

    http://bitsnoop.com/маскарад-кван-хэ-человек-ставший-ко-q46056199.html
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mekath balanna fatta mekath Korian movie ekak

    Horror ,Romance

    http://www.imdb.com/title/tt2132405/


    Chilling+Romance.jpg


    fatta

    wisharayak kiyaawanam

    මේක ටිකක් විතර වෙනස් කතාවක් Ma Jo-Goo කියන්නේ මැජික් ශිල්පියෙක් ඔහු ගාව වැඩ කරන සහාහිකාවක් ඉන්නවා Kang Yeo.මේ ගැණු ළමයා ටිකක් අමුතු විදියට ඉන්න නිසා යාළුවෝ අතර උනත් තනි වෙනවා.මේක Ma Jo-Goo දකිනවා.ඒක නිසා ඔහු තිරණය කරනවා Kang Yeo එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න රෑ කැමකට ආරාධනා කරන්න.මේහෙම ආරධනා කරන්න Ma Jo-Goo විසින් Kang Yeo ට දුරකථනයෙන් කතාකරනවා.මේ වෙලාවේ Ma Jo-Gooට කතාව අතරතුර අමුතු ශබ්ද දුරකථනයෙන් ඇහෙන්න ගන්නවා.මේ නිසා එයා Kang Yeo ව මුණ ගැහෙන්න යනවා.මේ වෙලාවේ Kang Yeo එයාගේ අතිතයේ සිදුවිමක් පිලිබද විස්තරයක් කියනවා...පොඩි ඉගියක් දෙන්නම් ඒ ගැන මේ Kang Yeo ට මලගිය පුද්ගලයන් එක්ක සම්බන්ධකම් කතා කරන්න පුලුවන්.මෙහෙම කොහොමද උනේ.මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.මේක හොල්මන් චිත්‍රපටියක් ලෙසටත්..නැත්නම් ආදර චිත්‍රපටියක් ලෙසටත්...තව කොමඩි චිත්‍රපටියක් ලෙසටත් වර්ගකරන්න පුලුවන්.මොකද මේ තුනේම හොද සම්මිශ්‍රනයක් දකින්න පුලුවන්. අනිවාර්යෙන් අරන් බලන්න.හොද කතාවක් කියලා කියන්න පුලුවන්.

    sinhala subuth have zoom eke..aragenam balanna :)
    elaz
    11.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo::oo::oo: පහුවෙලා හරි '' සුභ අලුත් අවුරුද්දක් වේවා'' කියල ප්‍රාර්ථනා කරනවා හැමෝටම​...,:rolleyes::yes::rolleyes::D:yes::rolleyes::D:yes::rolleyes:

    හම්මෝ ගොඩ කාලෙකින් එළකිරිය පැත්තේ අවේ. :baffled::baffled::baffled::baffled:
    ඇත්තටම
    rcccc සහොගේ නූළ ගැන ගොඩාක් සන්තෝසයී......
    :yes::D:yes::D:yes::D

    download කරල බලන්න ගොඩාක් හම්බුනා නූළ බැලුවාම​.... ;););););)
    දිගටම කරගෙන යන්න සහෝ

    thanks machan
    11.gif


    niyamai machanz.. :yes: mama adai me thread eka baluve. dan 36 page ekata venakan baluva.:cool: films 3 k damma download venna :D digatama karagena yamu machan.. sahenna hoda thread ekak. elaaaaazzz..!!! :D:D REP +
    thanks machan
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොහෝම කාලෙකට පස්සේ අද Asian ෆිල්ම් එකක් බැලුවා....:yes: මේක කලින් ත්‍රෙඩ් එකේ දාල තිබ්බද දන්නෙත් නෑ :no: ඒත් අවුලක් නෑ මොකද මේක බලපු නැති කෙනෙක් ඉන්නවනන් අනිව බලන්නම ඕන ෆිල්ම් එකක් නිසා :cool:

    My Way (mai wei)


    IjTlf.jpg



    දෙවන ලෝක යුද සමයේ කොරියාවේ සිටි පුද්ගලයින් දෙන්නෙක්ගේ ජීවිතයේ සත්‍ය තොරතුරු පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ :yes:

    මොවුන් දෙදෙනාම පොඩි කාලේ ඉඳන්ම දුවන්න දක්ෂයි. දෙදෙනාගේම හීනය වෙන්නේ කවදහරි දවසක තමන්ගේ රට නියෝජනය කරල ඔලිම්පික් පදක්කමක් දිනාගන්න එක :cool: හැබැයි මොවුන්ගේ ජීවිත වෙනස් වෙන්න ගත වෙන්නේ නිමෙෂයක් පමණයි :baffled: :oo:

    තමන්ගේ ඒකායන අරමුණ ඉටුකරගැනීමට මොවුන් දෙදෙනාට හැකි වේවිද?
    නැත්තන් යුද්ධයෙන් දෙදෙනාම මියා යාවිද?
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif


    මම දැකපු හොඳම ෆිල්ම් එකක් මේක. අනිව බලන්න ඇඬෙනවා....


    මගේ rating එක 9/10

    විශෙෂයෙන් කියන්න ඕනේ මම මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මේ කොමෙන්ටුවෙන්. ඒත් මම හිතුවේ නෑ මෙච්චර පට්ට ඇති කියලා.....
    මේ කොමෙන්ටුව දාපු සහෝදරයටත් බොහෝම ස්තූතියි....:yes:

    පොඩි මල්ලි;14850293 said:
    My Way

    Most Powerful war movie since Saving Private Ryan...

    Saving Private Ryan බලපු අය ඉන්නවනම් මේක ගැන හිතාගන්න.... :cool::cool::cool::cool:





    Trailer




    Asia Torrents එකේ account එකක් තියෙනවනන් මෙතනින් ගන්න....



    නැත්තන් මෙතනින් ගන්න....


     
    • Like
    Reactions: rcccc and Agent 007

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Tres.Metros.Sobre.El.Cielo (2010) -Three Steps Above Heaven
    Three-Steps-Above-Heaven-2010.jpg


    මම අද ගෙනාවේ Spanish Romance චිත්‍රපටියක්:love:.මට හොදටම විශ්වාසයි එලකිරි සාමාජිකයන් බොහෝ දෙනෙක් මෙම ෆිල්ම් එක් බලලා නැ කියලා:(.මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දානවද නැත්ද කියලා ලොකු දෙඩියාවකින් හිටියේ:rolleyes:.මොකද මේකේ සමහර දර්ශන ලංකාවට ගැලපෙන්නේ නැ:P.නමුත් ම්ම තීරනය කලා මේ ෆිල්ම් එක එලකිරියේ දාන්න.මොකද මේක තමයි මම බලපු 21 වන සියවසේ හොදම ආදර චිත්‍රපටිය:yes::yes:.එතකොට සමහරු අහයි ඇයි උබ බලලා නැද්ද A Moment to Remember(2004) Koizora(2007) The Notebook(2004) Always (2011) A Walk to Remember (2002) My Girl and I (2005) The Vow (2012)...... මේවා ඔක්කොම මම බලලා තියෙනවා:) .හැබැයි මේක තමයි හොදම:cool:.
    මේ ෆිල්ම් එකේ කතාව කිව්වොත් බාබි කියන්නේ පෝසත් පවුලක උසස් අධ්යාපනය ලබන තරුනියක්.එතකොට H කියන්නේ නීතිවිරෝදී යතුරුපැදි දාවන තරගවලට සහභාගිවෙන නිදහස ප්‍රියකරන කලහකාරී තරුනයෙක්.ඔහු වරදට යොමුවෙලා තියෙන්නේ ඔහුගේම මවගේ වරද නිසයි:(.තේරෙනවනේ දෙන්නා කොහෙත්ම ගැලපෙන්නේ නැ කියලා:yes:.අහම්බෙන් මේ දෙන්නා හමුවෙනවා මාර්ගයකදී එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඉන්පසු මොවුන් දෙදෙනා අතර විවිද ගැටුම් ඇතිවෙනවා.ඉන්පසුව එය ආදරයකට පෙරලෙනවා:). මේ ආදරයට විසාල වසයෙන් බාදා ඇති වෙනවා.බාදා සියල්ල ජයගන්නා ඔවුන්ට අවසානයට එක්වීමට හැකිවෙයිද:(? එය ඔබ බලාපොත්තුවන අවසානය:yes: .නමුත් මෙයට තියෙන්නේ සිතාගතනොහැකි දුක්මුසු අවසානයක්.මේක තමයි ප්‍රදාන කතාව.නමුත් ප්‍රදාන කතාවට අමතරව තව අතුරු කතා කීපයකුත් ගලායනවා;).බලන්න හිතෙන්නේ නැ වගේ නම් මේ IMDB කමෙන්ට් දෙක බලන්නකෝ.

    කට්ටියට මතක ඇතිනේ මේ film එක:cool:.මේ film එකේ දෙවෙනි කොටස නිකුත් වුනා 2012දි:rolleyes:මේකට හරියන eng sub එකක් නැතුව තමා මෙච්චරකල් film එක බලන්න බැරිව හිටියේ:dull:.මේකට හරියන ඇරබික් සබ් එකක් eng වලට පරිවර්තය කරලා දුන්නා එලකිරි එකේ member කෙනෙක්වන Malinga අයියා:D එයාට විශේශ ස්තුතිය:yes:.සමහර වචන අඩුයි පරිවර්තනය කරපු එකක් නිසා ,ඒත් කතාව තේරුම් ගන්න පුලුවන්:Dපල්වෙනි film එක බලපු නැති කට්ටිය සහ මතක නැති කට්ටිය ආයි බලන්න :dull:.නැත්තම් තේරුමි ගන්න අමාරුයි;)
    ~~~රෝමියෝ ජුලියට් 21වන සියවසට~~~
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    I Want You (2012)-අවසානය කෙසේ වේවිද

    I Want You (2012)-අවසානය කෙසේ වේවිද
    Mario-Casas-Tengo-ganas-de-ti-600.jpg


    මතකනේ ගියපාර film එක ඉවරවුනේ H ගේ ජීවිතය සම්පූරනෙයෙන්ම වෙනස් කරමින්:rolleyes:.නැවතත් නගරයට පැමිනෙන H ට jane නම් තවත් අපූරු යුවතියක් මුන ගැසෙනවා;).ඇය ඉතාම සමජශීලි තරුණියක්:Pඇය මුන ගැසුනු පසු H ගේ ජීවිතය වෙනස් වෙනවා:yes:ඒ අතර Hට ඔහුගෙ හිටපු පෙම්වතිය ගැනත් දැනගන්න ලැබෙනවා:oo:ඔහුගේ හිටපු පෙම්වතිය බාබී ගේ ජිවතයට කුමක් වී ඇද්ද:oo:.බාබි හමුවීමෙන් පරන ආදරය යලි අලුත් වේද:confused:.film එක අනිවා බලන්න:yes:


    Trailer


    IMDB

    Download
    Torrent 1.6 GB

    Eng Sub
     
    • Like
    Reactions: mic and ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    thread eke dala nae:no: thanks 10+
    11.gif

    therune naa....?? :eek:
    thanks :D

    I Want You (2012)-අවසානය කෙසේ වේවිද
    Mario-Casas-Tengo-ganas-de-ti-600.jpg


    මතකනේ ගියපාර film එක ඉවරවුනේ H ගේ ජීවිතය සම්පූරනෙයෙන්ම වෙනස් කරමින්:rolleyes:.නැවතත් නගරයට පැමිනෙන H ට jane නම් තවත් අපූරු යුවතියක් මුන ගැසෙනවා;).ඇය ඉතාම සමජශීලි තරුණියක්:Pඇය මුන ගැසුනු පසු H ගේ ජීවිතය වෙනස් වෙනවා:yes:ඒ අතර Hට ඔහුගෙ හිටපු පෙම්වතිය ගැනත් දැනගන්න ලැබෙනවා:oo:ඔහුගේ හිටපු පෙම්වතිය බාබී ගේ ජිවතයට කුමක් වී ඇද්ද:oo:.බාබි හමුවීමෙන් පරන ආදරය යලි අලුත් වේද:confused:.film එක අනිවා බලන්න:yes:
    ඇති යන්තන් දැම්මා....:angry:
    TFS
    +7