mama bandala na habayi gani mawa bandala![]()
කනුවෙද ?![]()
ආව ගමන් ලිදේ...... 
mama bandala na habayi gani mawa bandala![]()
කනුවෙද ?![]()
ආව ගමන් ලිදේ...... 
එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.
- දිනය - අද
- තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
- වේලාව -1852පැය
වාර්තාව අවසන්.
- සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
- සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
- පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!
![]()
ඔන්න පෙන්නුවා......



http://www.elakiri.com/forum/showthread.php?t=1526071
මේවා සිරාවට දානවද බොරුවට දානවද කියල හිතා ගන්න බෑ..![]()
ඈත්ත කියපන්....... ඔය උඹ නේද ඒ ත්රෙඩ් එක දාලා තියෙන්නේ......?? 
ඈත්ත කියපන්....... ඔය උඹ නේද ඒ ත්රෙඩ් එක දාලා තියෙන්නේ......??
![]()

මම ඔයිට වඩා ඒවා දන්නවා..ඈත්ත කියපන්....... ඔය උඹ නේද ඒ ත්රෙඩ් එක දාලා තියෙන්නේ......??
![]()
ඕක වෙන එකෙක් දැම්ම පරණ එකක්...
කොටවන්නා...

මම ඔයිට වඩා ඒවා දන්නවා..ඕක වෙන එකෙක් දැම්ම පරණ එකක්...
කොටවන්නා...![]()

මොනවාද මම කෙටුවෙ?

meke attata ma monada wenne.. married club eke.. bageta bagayak inne attara kollo neh :/

සුබ උදෑසනක් වේවා තෙමිච්ච කුකුලනි !!!
මෙහේ නම් අම්බානක වැස්ස, ඔය පැතිවල කෙසේද.....
නැගෙනහිර මුහුදේ අවපිඩනයක් සමග කුණාටුවක් කියල ලංකාදීපේ තියෙනවා....මෙහෙත් හරි වැස්ස...


නැගෙනහිර මුහුදේ අවපිඩනයක් සමග කුණාටුවක් කියල ලංකාදීපේ තියෙනවා....![]()

බලාගෙන හිටපන් මුහුද උඩට එයි. කෝකටත් සුදානමින්.....කුණටුව මෙහෙටත් එයිද දන්නේ නෑ...![]()


බලාගෙන හිටපන් මුහුද උඩට එයි. කෝකටත් සුදානමින්.....
ඇඳුම් සේරම ගලවල ජොකා පිටින් වැඩ කරපන්, ඕනි වෙලාවක පීනන්න බලාගෙන......![]()
බැඳපු උන් පවුල් ප්රශ්න, ලමයින්ගේ ප්රශ්න.. රස්සාවේ ප්රශ්න කතා කරනවා... ඒ අස්සේ ඉතිං හුජ්ජ කොල්ලෝ කීප දෙනෙකුත් රිංගගෙන කට ඇරන් බලං ඉන්නවා...![]()
