EK Married Club-5

Status
Not open for further replies.

aruna47

Well-known member
  • :rofl: ආව ගමන් ලිදේ...... :lol:

    female.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි සාමාජික දත් කිඹුළා විවාහක සමාජය වෙත කරන වාර්තාව.

    • දිනය - අද
    • තැන - මාළඹේ පොළ අසල තෙල් බඩා ගේ කඩය ඉදිරිපිට
    • වේලාව -1852පැය

    • සිද්ධිය - බස් ලබ්බාට සහ උගේ ඇඹෙනිය ට ඊයේ පස්වරුයෙහි උන් දෙදෙනා ගොඩ දමනු රිසියෙන් කරන ලද දේශනය අරබයා ඇති වූ පශ්චාත්භාගගත විලි ලැජ්ජාව නිසා නාකි, කැහැටු බල්ලෙක් ගේ අධෝ මුඛයෙහි උන් දෙදෙනාට අවවාද දුන් මගේ මුව උලා ගතිමි.
    • සාක්ෂි-මතු කඩය හිමි තෙල් බඩා සහ ලක්සතොස මැනේජරයා
    • පසු වාර්තාව - බල්ලා විසින් මට කිවු දේ - ලොක්කා මේ පාර නිසා උලලා යනවා. ආයෙ එහෙම ඕක වගේ පජාතින්ට අවවාද දීල එන්න එපා මගේ ** ඉල්ලගෙන උලා ගන්න. ක්ලිනික් එක පිටිපස්සේ තියන රාහුල බාලිකාවේ කක්කුස්සි වල කඩා ගෙන කනව ඊට වඩා නම්බුයි!
    වාර්තාව අවසන්.:dull:

    :rofl: ඔන්න පෙන්නුවා...... :P :baffled: :dull: :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් වේවා තෙමිච්ච කුකුලනි !!!
    මෙහේ නම් අම්බානක වැස්ස, ඔය පැතිවල කෙසේද.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meke attata ma monada wenne.. married club eke.. bageta bagayak inne attara kollo neh :/

    බැඳපු උන් පවුල් ප්‍රශ්න, ලමයින්ගේ ප්‍රශ්න.. රස්සාවේ ප්‍රශ්න කතා කරනවා... ඒ අස්සේ ඉතිං හුජ්ජ කොල්ලෝ කීප දෙනෙකුත් රිංගගෙන කට ඇරන් බලං ඉන්නවා... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙත් හරි වැස්ස...
    නැගෙනහිර මුහුදේ අවපිඩනයක් සමග කුණාටුවක් කියල ලංකාදීපේ තියෙනවා....:baffled::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුණටුව මෙහෙටත් එයිද දන්නේ නෑ... :oo:
    බලාගෙන හිටපන් මුහුද උඩට එයි. කෝකටත් සුදානමින්.....:cool:
    ඇඳුම් සේරම ගලවල ජොකා පිටින් වැඩ කරපන්, ඕනි වෙලාවක පීනන්න බලාගෙන...... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලාගෙන හිටපන් මුහුද උඩට එයි. කෝකටත් සුදානමින්.....:cool:
    ඇඳුම් සේරම ගලවල ජොකා පිටින් වැඩ කරපන්, ඕනි වෙලාවක පීනන්න බලාගෙන...... :P

    මට පීනන්න බෑ බං.. ඒක නිසා ඉතිං මේ ඇඳුමම ඇදන් ඉන්නවා...
     

    aruna47

    Well-known member
  • බැඳපු උන් පවුල් ප්‍රශ්න, ලමයින්ගේ ප්‍රශ්න.. රස්සාවේ ප්‍රශ්න කතා කරනවා... ඒ අස්සේ ඉතිං හුජ්ජ කොල්ලෝ කීප දෙනෙකුත් රිංගගෙන කට ඇරන් බලං ඉන්නවා... :P

    Ubata hujja kolla kiwwe na :baffled:
     
    Status
    Not open for further replies.