අ‍යිස් ක්‍රීම් දන්සැල...

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පිස්සුද බන් උබ එක හරකෙක් බේරගන්න නනට දෙන සල්ලි වලින් උ තව දෙන්නෙක් මරන්න ගන්නවා.....ඒ කියන්නේ උබ එක හරකෙක් වැඩි පුර මරන්න උදව් කල වගේ වැඩක්......පුලුවන්නම් කොල්ලෝ සෙට් වෙලා මස් මරණ තැනට ගිහින් උන්ට ගහලා හරක් ටික නිදහස් කරපන්.....නැත්තනම් අයිස් ක්‍රීම් ම දීපන්.....

    :D:D:D:D:D:D
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    api dan 3 paarak withara dunna..
    last year eke nam mathaka witiyata 18,000 k withara ekathu una...
    4L cans 18 k withara genawada koheda mathaka ne ban...
    highland genawe..
    cones tika nam gewal laga tiyenawa hadana thenka eken gatthe....

    :yes::yes::yes:

    denawa nam machan ekama flavour eken deepan.. nattham nikan dena eketh jaathi hoyanawa..
    :P:P:P:angry::angry::angry:
    ela ela machan.. 4L walin keeyak denna puluwanda?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    try Alarix ice cream.
    if u take bulk u can get from low rates.
    for corns try to contact factory directly

    අඩෝ උබ යතින් ඉන්නවද?...මම හිතුවේ උබව තහනම් කරලා කියලා
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන් අයිස්ක්‍රීම් ගන්නවනම් හයිලන්ඩ් ගනින්. අනිත් ඒවයේ අඩියෙ වතුර වගේ ලීටර් බාගයක් විතර මිදිල තියෙනවා. අනික හයිලන්ඩ් පට්ට රසයි. ක්‍රීම් ගතිය වැඩියි. උබලගෙ ඒරියා එකේ රෙපාට ටෝක් කලාම ගෙදරම ගෙනත් දෙනවා. ගෙවල් පැත්තෙ කඩේකින් නොම්බරේ ගන්න පුලුවන්. ලීටර් 4 කෑන් එකක් රුපියල් 600ක් විතර වෙයි කියල හිතනවා. දැන් ගාන වැඩියිනෙ. ලීටර් 100කින් කෝන් 5000 ට වැඩියෙන් දෙන්න පුලුවන්. කෝන ගන්නවනම් රාජගිරියෙ තියෙනවා. කොහොමත් 40ක් විතරය යයි හොදටම වැඩේ කරනවනම්.
     
    4l Can eken Corn keeyak denna puluwanda machan? godak aya kiyanawa 80k wage puluwan kiyala. umba liyana vidihata 4l can eken 200 denna puluwan ne:confused:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    4l Can eken Corn keeyak denna puluwanda machan? godak aya kiyanawa 80k wage puluwan kiyala. umba liyana vidihata 4l can eken 200 denna puluwan ne:confused:

    ලීටර් 4කින් 100ක් වගේ දෙන්න පුලුවන්. කලින් වැරදීමකින් තමයි 100 ට 5000ක් කියල කිව්වෙ. ගෙදර ගිහින් පොත බැලුවාම ලීටර් 150කට තමයි ඒ ගාන දීල තියෙන්නෙ. මතක නෑනෙ බන් අවුරුද්දකුත් වෙනවනේ. සමාවෙයන් මචන්.
    උබට කොමෙන් කලාට කවුද එකෙක් මගේ රෙප් කපල.
     
    • Like
    Reactions: achintha marasinghe