EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු උන් පවුල් ප්‍රශ්න, ලමයින්ගේ ප්‍රශ්න.. රස්සාවේ ප්‍රශ්න කතා කරනවා... ඒ අස්සේ ඉතිං හුජ්ජ කොල්ලෝ කීප දෙනෙකුත් රිංගගෙන කට ඇරන් බලං ඉන්නවා... :P

    :rofl: කිහිප තැනකින් ජබුක් හඩ....... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා.. :eek:
     

    kingdewi

    Well-known member
  • වත්තේ හුළං වෙන්නැති.......

    ombalage waththe hulan biyagamatath yanawada?:P:P:P:P:P:P:P:P:P:P

    කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා.. :eek:

    :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා.. :eek:

    වෙන්න බෑ... ඔය යුරා යහතින් ඉන්නෙ... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුහුද ගොඩ ගැලුවොතින් ඇරෙන්න මෙහෙට ගංවතුර නම් එන්නේ නෑ........ ;)

    :oo: හොද වැස්සක් වැස්සා නම් ඈති කොස්වත්ත යට වෙන්න.... ඉස්පිරිතාලේ ලග එහෙම...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳා........

    :oo: 2 සෙට් වුනාද.....?? :P :baffled::dull:

    හොඳා කියපු හැටි මට එච්චර ඇල්ලුවේ නෑ... :P

    :rolleyes:

    මටත් එදා කොසාගේ කතාවට මට හිනා වුන විදිය ඇල්ලුවේ නෑ......

    :baffled::dull: විහිලුවටනේ බං.... ඕවා ගණන් ගන්න එපා..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ යකෝ... ඒක විහිලුවක්නේ... :( ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ.. :sorry:

    :yes: ඒකනේ බං..... :D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා.. :eek:

    වෙන්න බෑ... ඔය යුරා යහතින් ඉන්නෙ... :P

    :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් වෙන්න ඈති..... :angry:

    http://sinhala.adaderana.lk/news.php?nid=34043

    "අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. "

    මේක අපිටත් කියන්න පුළුවන්නේ බං........ :P
     
    Status
    Not open for further replies.