මම ඔයිට වඩා ඒවා දන්නවා..ඕක වෙන එකෙක් දැම්ම පරණ එකක්...
![]()
අපෝ අපි දන්නවා උඹ දන්න විත්තිය ඔයිට වඩා ඒවා...... 
මම ඔයිට වඩා ඒවා දන්නවා..ඕක වෙන එකෙක් දැම්ම පරණ එකක්...
![]()
අපෝ අපි දන්නවා උඹ දන්න විත්තිය ඔයිට වඩා ඒවා...... 
සුභ උදෑසනක් කුකුළණි.....අද මොකක් හරි හුලගක් එන කතාවක් තියෙනවද.....??
![]()
බැඳපු උන් පවුල් ප්‍රශ්න, ලමයින්ගේ ප්‍රශ්න.. රස්සාවේ ප්‍රශ්න කතා කරනවා... ඒ අස්සේ ඉතිං හුජ්ජ කොල්ලෝ කීප දෙනෙකුත් රිංගගෙන කට ඇරන් බලං ඉන්නවා...![]()
කිහිප තැනකින් ජබුක් හඩ....... 
සුභ උදෑසනක් කුකුළණි.....අද මොකක් හරි හුලගක් එන කතාවක් තියෙනවද.....??
![]()
වත්තේ හුළං වෙන්නැති.......

කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා..![]()

කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා..![]()

මුහුද ගොඩ ගැලුවොතින් ඇරෙන්න මෙහෙට ගංවතුර නම් එන්නේ නෑ........![]()
හොද වැස්සක් වැස්සා නම් ඈති කොස්වත්ත යට වෙන්න.... ඉස්පිරිතාලේ ලග එහෙම...... 
හොඳා........
2 සෙට් වුනාද.....??

හොඳා කියපු හැටි මට එච්චර ඇල්ලුවේ නෑ...![]()

මටත් එදා කොසාගේ කතාවට මට හිනා වුන විදිය ඇල්ලුවේ නෑ......

විහිලුවටනේ බං.... ඕවා ගණන් ගන්න එපා..... 
අපෝ යකෝ... ඒක විහිලුවක්නේ...ඕක ඔච්චර හිතන්න එපා.. වාහනේ ගන්න කලින් මමත් බයික් එකක්වත් තිබ්බ කෙනෙක් නෙමෙයි... සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... ඕකට ඔච්චර අවුල් වෙයි කියලා මම හිතුවේ නෑ..
![]()
ඒකනේ බං..... 

කෝ මේ කිඹුලා ඉන්වාද ? මේ දැන් නිච්ස් වලට කිව්වා නාන්න ගිය කෙනෙක්ව කිඹුලෙක් ඇදන් ගිහින් කියලා..![]()
වෙන්න බෑ... ඔය යුරා යහතින් ඉන්නෙ...![]()

ombalage waththe hulan biyagamatath yanawada?
![]()
හොද වැස්සක් වැස්සා නම් ඈති කොස්වත්ත යට වෙන්න.... ඉස්පිරිතාලේ ලග එහෙම......
![]()