EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියෝ, කිසිම දෙයකට ඉක්මන්වෙලා තීරණයක් නම් ගන්න එපා. උඹල හතරදෙනා ගැනම හොඳට හිතල, විශේෂයෙන් පොඩිඋන් දෙන්නගේ ආරක්ෂාව ගැන හිතල තීරණයක් ගනින්, හිත නිදහස්කරගන්න ඕනිනම් අපි එකෙක්ට කෝල් කරපන්.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙකෙයි පහෙයි වෙනස නොතේරෙන අනාථ ලොන්ත කොකට්ස්........ :rofl:
    වෙනස ඉතිං ඔය මේකට හිටපු ගමන් රිංගන සමහර උන්ට නැති ටික නෙ :D
     

    kingdewi

    Well-known member
  • තරියෝ, කිසිම දෙයකට ඉක්මන්වෙලා තීරණයක් නම් ගන්න එපා. උඹල හතරදෙනා ගැනම හොඳට හිතල, විශේෂයෙන් පොඩිඋන් දෙන්නගේ ආරක්ෂාව ගැන හිතල තීරණයක් ගනින්, හිත නිදහස්කරගන්න ඕනිනම් අපි එකෙක්ට කෝල් කරපන්.....

    අපොයි ඔවු.නැත්නම් සේරම කරපින්නාගෙන වරෙන් මෙහේ :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ, කිසිම දෙයකට ඉක්මන්වෙලා තීරණයක් නම් ගන්න එපා. උඹල හතරදෙනා ගැනම හොඳට හිතල, විශේෂයෙන් පොඩිඋන් දෙන්නගේ ආරක්ෂාව ගැන හිතල තීරණයක් ගනින්, හිත නිදහස්කරගන්න ඕනිනම් අපි එකෙක්ට කෝල් කරපන්.....
    දරුනු සීන් එකක් වගෙ.. :oo:
    හදිස්සි වෙන්න නං එපා තරියො!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් .. මිනිස්සු ගැන හිතන කොට හරි කලකිරීමක් දැනෙන්නේ :dull::( මට ඔක්කොම එපා වෙලා බන් දැන් ඉන්නේ :( තමන්ගේම උන් තමයි බන් අද කාලේ වල කපන්නේ :( මට පොඩි උදව්වක් කරහන් පුළුවන් නම් .. මම පෙරාටත් කිව්වා මේ ගැන .. පොඩ්ඩක් පුළුවන් නම් හොයල බලපන් මම PM කරන්නම් :dull:

    :rolleyes: මොකද ඒ පාර......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන් මට කියා ගන්න බෑ වගේ :(



    ඕෆ් කරලා මල්ලි තියෙන්නේ අද වැඩට ගියෙත් නෑ මම ...

    :oo: යකෝ අපිට කියන්න බැරි ඒවා මොනවද තියෙන්නේ......?? :rolleyes: :frown: ෆෝන් එක ඔන් කරපන් හොට්ටෝ කේස් එක මොකක්ද කියලා දැන ගන්න.....?? :yes: උදව්වක් දෙන්න බැරි එකක් නම් අහගෙන හරි ඉන්නවත් බැරියෑ අපිට....... :D:cool:
     
    Status
    Not open for further replies.